අද (8) සවස 3 ට පමණ ආරම්භවීමට නියමිත මහින්ද රාජපක්ෂ හිතවාදීන්ගේ රත්පුරයේ රැස්වීම සමග නව දේශපාලන පක්ෂයක් බිහිකරන්නට සූදානමින් සිටින බව දේශ...
අද (8) සවස 3 ට පමණ ආරම්භවීමට නියමිත මහින්ද රාජපක්ෂ
හිතවාදීන්ගේ රත්පුරයේ රැස්වීම සමග නව දේශපාලන පක්ෂයක් බිහිකරන්නට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි හෙළි කළා.
මෙම රැස්වීමේ සංවිධාන කටයුතු භාරව සිටින්නේ නව පක්ෂයේ ලේකම් ධූරයට යෝජනාවී තිබෙන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.
ඇයගේ පිරිස් ඊයේ රාත්‍රිෙය් සිට රත්පුරයේ රැස්වීම පැවැත්වෙන ස්ථානයේ සැරසිලි කළ අයුරු පහත ඡායාරූප හා වීඩියෝවලින් දැක්වේ.
නව පක්ෂයට නමක් තවද නැතත් එහි සංකේතය නෙළුම් මල ලෙස තීන්දු කර තිබෙන බැවින් සැරසිලි වලදී නෙවළුම් මලට වැඩි ප්‍රමුඛතාවත් ලැබුණ බවද වාර්තා විය.

COMMENTS