දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර වංචාවට ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමති පාඨලී
Homeප්‍රවෘත්ති

බැඳුම්කර වංචාවට ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමති පාඨලී

PropellerAds

ආණ්ඩුවේ මුදලින් ආණ්ඩුවේ බැඳුම්කර ගෙන ඒවා ආණ්ඩුවටම විකුණා සිදුකර ඇති බැඳුම්කර වංචාව පිළිබඳව ඍජුව හා දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මහ...

සරසවි සිසුන් 21 දෙනාට ඇප
සයිටම් සිසුන් තරම්වත් සුදුසුකම් ඇතැම් වෛද්‍ය සිසුන්ට නෑ (VIDEO)
අධිකරණ නියෝග නොතැකූ සරසවි සිසුන් 21 අත්අඩංගුවට (VIDEO)
බැඳුම්කර වංචාවට ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමති පාඨලී

ආණ්ඩුවේ මුදලින් ආණ්ඩුවේ බැඳුම්කර ගෙන ඒවා ආණ්ඩුවටම විකුණා සිදුකර ඇති බැඳුම්කර වංචාව පිළිබඳව ඍජුව හා දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ආයතන 19කට අදාළ කෝප් කමිටු වාර්තාව සම්බන්ධ කල්තැබීමේ විවාදයට එක්වෙමිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"රජයට අවශ්‍ය මුදල් ලබාගැනීමට මහ බැංකුව මගින් බැඳුම්කර නිකුත් කිරීම සිදු කරනවා. රාජ්‍ය මුල්‍ය සම්පාදනයට අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්නේ මේ හරහායි. මේ බැඳුම්කර නිකුත් කිරීම කළ යුත්තේ පොදු වෙන්දේසි ක්‍රමයක් මගින්ද පෞද්ගලිකව ද යන්න ගැන දැන් කතාබහක් ඇතිවී තිබෙනවා. මේ ක්‍රම දෙකම බොහෝ රටවල් භාවිතා කරනවා. අපේ රටේ ඇති වූ ගැටලුව එක් මූල්‍ය ආයතනයක් මේ හරහා අනිසි ලාභයක උපයාගෙන තිබීමයි. එය ඔවුන් විසින්ම ප්‍රකාශ කර තිබෙනවා. මෙය බරපතල ප්‍රශ්නයක්.

මීට අදාළ සමාගම රුපියල් මිලියන 14,000ක ලාභයක් ඉපැයීම ගැටලුකාරීයි.

මේ අහිමි වී තිබෙන්නේ රජයට ලැබිය යුතු මුදලක්. මේ පිළිබඳව දැඩිව ඍජුව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව හා සේවක අර්ථ සාධක අරමුදල ආදී මීට සම්බන්ධ ආයතන ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි.

මේවාට එරෙහිව නීතිය ඍජුව ක්‍රියාත්මක නොවුණොත් ජනතා බලාපොරොත්තු බිඳවැටීම මෙන්ම ජනතාව අතර අසහනයක් ඇතිවී ඔවුන් නීතිය අතට ගන්නත් පුළුවන්". 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර වංචාවට ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමති පාඨලී
බැඳුම්කර වංචාවට ගැන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න - ඇමති පාඨලී
http://ift.tt/2eKzg4a
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_629.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_629.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy