දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාපන්දු තරගයක් අතරතුර වැටුණ නාමල්ට සැත්කමක්?
Homeගොසිප්

පාපන්දු තරගයක් අතරතුර වැටුණ නාමල්ට සැත්කමක්?

PropellerAds

පාපන්දු තරගයක් අතරතුර වැටුණ නාමල්ට සැත්කමක්? අද උදෑසන තංගල්ල ප‍්‍රදේශයේ පාපන්දු ක‍්‍රීඩාවක නිරතවෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල...

විජය නන්දසිරිගේ අවසන් කටයුතු ගල්කිස්සේදී සිදුවූ අයුරු
Akalanka Ganegama's Pre Wedding Photo Shoot at Pitakotuwa
අමරසිරි පීරිස්ගේ අලුත්ම චිත්‍රපට ගීත ගායනය (පුතණ්ඩියා)


පාපන්දු තරගයක් අතරතුර
වැටුණ නාමල්ට සැත්කමක්?

අද උදෑසන තංගල්ල ප‍්‍රදේශයේ පාපන්දු ක‍්‍රීඩාවක නිරතවෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ එහිදී වැටී අනතුරකට ලක්වූ බවත් අනතුරුව රෝහල් ගත කර ප‍්‍රතිකාර ලැබූ බවත් වාර්තා වෙනවා. ඔහුව ශල්‍යාගාරයකට ගෙන ගොස් ප‍්‍රතිකාර ලබන අන්දම ඡායාරූපයට නගා වෙබ් අඩවි හා සමාජ ජාලා කිහිපයක් මගින්
ප‍්‍රසිද්ධ කර තිබේ.
කෙසේ වෙතත් ඔහු මේ වනවිට රෝහලින් පිටව ගොස් ඇති බවද තවත් වාර්තාවක දැක්වේ.
පසුගිය සතියේ නාමල් සොයුරු යෝෂිතද පැරණි අසනීප තත්වයක් මත රෝහල් වාර්තා ලබාගෙන වැඩිදුර ප‍්‍රතිකාර සඳහා  ඕස්ටේ‍්‍රලියාවට යන්නට අවසරය ලබාගත්තේ ඉදිරි අධිකරණ කටයුතු වලින් ඈත්වන්නට අවස්ථාවද උදාකරගනිමිනි.






Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාපන්දු තරගයක් අතරතුර වැටුණ නාමල්ට සැත්කමක්?
පාපන්දු තරගයක් අතරතුර වැටුණ නාමල්ට සැත්කමක්?
http://ift.tt/2dDUnrB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_47.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_47.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy