දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිනීමැරුමක් කළ සෞදි අරාබි රජ කුමරෙකුට මරණ දඩුවම
Homeගොසිප්

මිනීමැරුමක් කළ සෞදි අරාබි රජ කුමරෙකුට මරණ දඩුවම

PropellerAds

සෞදි අරාබියේ ඇමති තනතුරක් දරන එරට රාජකීය  පවුලට අයත් Turki bin Saud al-Kabir කුමරු  රියාද් නුවරදී අද ඝාතනය පත් කළ බව එරට වාර්තා සඳහන් කරය...



සෞදි අරාබියේ ඇමති තනතුරක් දරන එරට රාජකීය  පවුලට අයත් Turki bin Saud al-Kabir කුමරු  රියාද් නුවරදී අද ඝාතනය පත් කළ බව එරට වාර්තා සඳහන් කරයි.

මින් වසර තුනකට පෙර ගැටුමකදී ඔහු පුද්ගලයෙකුට වෙඩි තබා මරා දමා

තිබීම නිසා ඒ සම්බන්ධ නඩු විභාගයෙන් අනතුරුව මෙම මරණ දඩුවම නියම කර තිබුණි.
සවුදි කුමරා මේ වසරේ මරණයට පත් කළ  134 වන තැනැත්තා බව එරට වාර්තා සඳහන් කෙරේ.
කෙසේ වෙතත් රාජකීය පවුලේ සාමාජිකයන් මරණයට පත් කිරීම එරටදී සිදුවන්නේ කලාතුරකිනි. මින් ඉහත 1975 වසරේදී මෙවැනි විරල අවස්ථාවක් උදවී තිබුණි.
කුමරා අතින් ඝාතනය ලක්වූ තැනැත්තා වෙනුවෙන් එම පවුලේ අය "ලේ මුදල් ' වන්දි ප්‍රතික්ෂේප කර තිබී ඇති අතර ඒ වෙනුවට මරාදමන්නැයි ඉල්ලා තිබීම මත මෙම දඩුවම ක්‍රියාත්මකව තිබේ.
මරණ දඩුවම සිදුවුණ ස්ථානය ගැන විස්තර කිසිවක් ප්‍රසිද්ධ කර නැත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිනීමැරුමක් කළ සෞදි අරාබි රජ කුමරෙකුට මරණ දඩුවම
මිනීමැරුමක් කළ සෞදි අරාබි රජ කුමරෙකුට මරණ දඩුවම
http://ift.tt/2e5014r
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_386.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_386.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy