ලංකාවේ ප්‍රකට බියර් එකලස් කරන සමාගමක් වන ලයන් බෘවරි සමාගමේ බියගම පිහිට කර්මාන්ත ශාලාව පසුගිය මැයි මාසයේදී ,ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ කඩා...
ලංකාවේ ප්‍රකට බියර් එකලස් කරන සමාගමක් වන ලයන් බෘවරි සමාගමේ බියගම පිහිට කර්මාන්ත ශාලාව පසුගිය මැයි මාසයේදී ,ඇති වූ ගංවතුර තත්ත්වය හමුවේ කඩා වැටීමකට ලක් වූවා. ඒ හේතුවෙන් යන්ත්‍ර සූත්‍ර
රැසක් අඩපණ විය.වාර්ෂිකව රුපියල් බිලියන 25 ක
ලයන් බෘවරි සමාගමට කෙටි කාලයකට ආනයනික බදුවලින් තොරව , බීර ආනයනය කිරීම සදහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී තිබෙනවා . මාස 03 ක කාලයක් මෙම සමාගමෙහි බීර , ආනයනික බදු වලින් නිදහස් කිරීමට මහා භාණ්ඩාගාරය තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙහිදී දේශීය බීර නිෂ්පාදකයින් සඳහා බලපවත්වනු ලබන බදු ඒ අයුරින්ම සමාගම වෙත ක්‍රියාත්මක වනු ඇත
COMMENTS