ලබන 2017 වසරේදී ශ්‍රී ලංකාව තුළත් නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජොන් කී මහතා ප්‍රකාශ කර තිබේ. ඒ මහ...
ලබන 2017 වසරේදී ශ්‍රී ලංකාව තුළත් නවසීලන්ත මහකොමසාරිස් කාර්යාලයක් ස්ථාපිත කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජොන් කී මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිට නවසීලන්තයේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවක් අතරතුරදීය.
COMMENTS