දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යහපාලනයේ මැති - ඇමති හොරු 10 ගැන ලඟදීම හෙළිදරව්වක් (VIDEO)
Homeප්‍රවෘත්ති

යහපාලනයේ මැති - ඇමති හොරු 10 ගැන ලඟදීම හෙළිදරව්වක් (VIDEO)

PropellerAds

වත්මන් රජයේ මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ ප්‍රධාන මැතිඇමතිවරුන්ගේ දස දෙනෙකුගේ නම් ඉදිරියේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළු...

රට යන්න අවසර ඉල්ලූ යෝෂිතගේ තීන්දුව 22දා
රිය අනතුරක් සිදුකළැයි සැරයන්වරයෙක් අත්අඩංගුවට
ක්ලින්ටන් ගෝලීය සංසදයේ සමාරම්භක සැසියේ ජනපති විශේෂ ආරාධිතයෙකු වෙයි
යහපාලනයේ මැති - ඇමති හොරු 10 ගැන ලඟදීම හෙළිදරව්වක් (VIDEO)

වත්මන් රජයේ මහා පරිමාණ දූෂණවලට සම්බන්ධ ප්‍රධාන මැතිඇමතිවරුන්ගේ දස දෙනෙකුගේ නම් ඉදිරියේදී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (13) පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ සඳහා සියල්ල සූදානම් කර ඇති බවත් ඒ අනුව යහපාලනයේ හොඳම හොරු දසදෙනා හෙට අනිද්දා හෙළි කරන බවත් මන්ත්‍රීවරයා පැවසී ය.

බිලියන ගණනක වංචා සිදු කළ මැති ඇමතිවරු එහිදී හෙළිදරව් කරන බවද එහිදී ප්‍රමුඛතාව ලබා දෙමින් අගමැතිවරයාගෙන් අරඹන බවත් හෙතෙම සඳහන් කළේය.

අල්ලස් කොමිසම සැබවින්ම ස්වාධීන නම් මහ බැංකු අධිපති, අගමැති අල්ලස් කොමිසමට ගෙන්වා ප්‍රශ්න කරන්න යැයි තමා අභියෝග කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යහපාලනයේ මැති - ඇමති හොරු 10 ගැන ලඟදීම හෙළිදරව්වක් (VIDEO)
යහපාලනයේ මැති - ඇමති හොරු 10 ගැන ලඟදීම හෙළිදරව්වක් (VIDEO)
http://ift.tt/2dAO57k
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/10-video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/10-video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy