දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැමට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් (VIDEO)
Homeප්‍රවෘත්ති

සැමට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් (VIDEO)

PropellerAds

මෙරට සියලුම ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව ලබාදෙන බවත් එය අනිවාර්ය කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේ...

තවත් අත්සන් 10කින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්!
තඹුත්තේගම ලක්ෂ 223 මහාමංකොල්ලයට පොහොට්ටුවත් ගෑවෙයි! මහමොළකරුවා පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්! පොලිසියෙන් ඊයෙ රෑම අත්අඩංගුවට අරන්!
ගෝඨාගේ බිරියට කෝල් 30ක් දී මිලියනයක් කප්පම් ඉල්ලූ බාබර් උසාවියට කියපු කතාව!
සැමට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් (VIDEO)

මෙරට සියලුම ජනතාවට නොමිලේ වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට අවස්ථාව ලබාදෙන බවත් එය අනිවාර්ය කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) ලෝක සෞඛ්‍ය සංවිධානයේ 69 වන නැගෙනහිර ආසියානු කලාපීය කමිටු සැසිවාරය අවසන්වී‍මෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ මුල් අදියරේදී රුධිර පීඩනය, රුධිරයේ සීනි ප්‍රමාණය, කොලොස්ට්රොල්, බී.එම්.අයි පරීක්ෂණය ආදී පරීක්ෂණ සඳහා රෝහල්වල මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් පසුව ඒවා ග්‍රාමීය රෝහල් දක්වා ව්‍යාප්ත කිරීමටත් බලාපොරොත්තුවන බවයි.

එසේම ඊළඟ අදියරේදී තවත් සෞඛ්‍ය පරීක්ෂණ ගණනාවක් නොමිලේ ඉටුකර ගැනීමට අවස්ථාව සලසාදෙන බවත් මේ සියල්ල සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන නමුත් දීර්ඝ කාලීන වශයෙන් බෝ නොවන රෝග අවම කර ගැනීමට හැකිවන බැවින් එය රටට ඉතා වාසිදායක වනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව 2018 වනවිට මෙම වෛද්‍ය පරීක්ෂණ සඳහා ‍ඉඩ ප්‍රස්ථාව සැලසීමට හා එමගින් 2020 වන විට බෝ නොවන රෝග 10%න් අඩුකර ගැනීමට බලාපොරොත්තුවන බවත් එය 2025 වනවිට 20% දක්වා අඩුකර ගැනීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරයා කියාසිටියේය.

මේ අතර පැණි බීම වර්ගවලට වර්ණ සංකේත යෙදීම අනිවාර්ය කළ පරිදි ඉදිරියේදී ආහාර නිෂ්පාදනවලට වර්ණ සංකේත යොදා ඒවායේ  සීනි, ලුණු සහ මේදය අඩංගු ප්‍රමාණයන් දැක්වීම අනිවාර්ය කරන බව ද ඔහු සඳහන් කළේය.

එසේම දැනට දුම්වැටි ආවරණවල දැක්වෙන 80%ක රූපමය අවවාද ඉදිරියේදී  90%ක් දක්වා ව්‍යාප්ත කරන බවත් දුම්වැටි ආවරණවල ඉතිරි 10% තුළ තිබිය යුත්තේ එහි නම පමණක් බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29270,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැමට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් (VIDEO)
සැමට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් (VIDEO)
http://ift.tt/2cCe8v3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy