අද අධිකරණයේදී ප්‍රකාශයට පත්වූ භාරත ඝාතන නඩු තීන්දුව අනුව ආර්.දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණ දඩුවම නියම විය. කෙසේ වෙතත් තීන්දුවෙන් පසු...
අද අධිකරණයේදී ප්‍රකාශයට පත්වූ භාරත ඝාතන නඩු තීන්දුව අනුව ආර්.දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට මරණ දඩුවම නියම විය.
කෙසේ වෙතත් තීන්දුවෙන් පසුව ආර්.දුමින්ද සිල්වා ඇතුළු චුදිතයන්
වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් දන්වා ඇත්තේ
නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙන තුරු මෙම චුදිතයන්ට තීන්දුව ප්‍රකාරව සිරගත කෙරෙනු ඇත.
මෙම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් විමසූ නමුත් ශ්‍රේෂ්ඨාධිරණයේ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් විභාග වුන ඇත.
අභියාචනයකදී යළි සාක්කි විභාගයක් පවත්වන්නේ නැත.
COMMENTS