දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අයි.ටී.එන්. ‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු
Homeගොසිප්

අයි.ටී.එන්. ‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු

PropellerAds

අයි.ටී.එන්. ‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු පසුගිය සෙනසුරාදා ජාතික පුවත්පත් වල පළ කරන ලද දැන්වීමකින් කියැවුනේ ස්වාධීන රූපවාහිනී නාලිකාව අ...

තලතා රංජිත් රාජිත නීතිපති පොලිස්පති මහ රෑ රහසිගත හමුවක්.
එජාප සාමාජික ප්‍රවර්ධනය අකිල යටතට !
ශ්‍රී දේවිගේ චරිතය දීපිකාට.

අයි.ටී.එන්.
‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු

පසුගිය සෙනසුරාදා ජාතික පුවත්පත් වල පළ කරන ලද දැන්වීමකින් කියැවුනේ ස්වාධීන රූපවාහිනී නාලිකාව අලූතින් පෙන්වන්නට යන කතා මාලාවක් ගැනයි.
එහි දැක්වූයේ ‘දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට නරඹන්නට සුදුසු සම්මානිත විදේශ නාට්‍ය පෙන්වන එකම නාලිකාව 19 වනදා සිට අලූත් ගමනක’ යනුවෙනි.
 ඒ අනුව රාත‍්‍රී 10.30 ට පෙන්වන්නට යන වැඩිහිටියන්ට සුදුසු විදෙස් චිත‍්‍රපට මාලාවක්
එම දැන්වීමෙන් ප‍්‍රවර්ධනය කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය අසූව දශකයේ සිටම රාත‍්‍රී කාලවල


‘වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි’ යන්න දක්වමින් බේවොච්,බෙවර්ලි හිල්ස් ආදී චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කර තිබුණි. නමුත් ඒවා ප‍්‍රවර්ධනය කිරීමක් එකල දක්නට නොවීය.

පසු කලෙක සිරස නාලිකාව ඇරඹූ පසු ‘නයිට් ටයිම් ටීවී’ නමින් මුළුමණින්ම නිරුවත් හා අඩ නිරුවත් දර්ශන සහිත වැඩසටහන් රෑ දොළහ පසුවී විකාශය කරන්නට උත්සාහ ගෙන තිබුණි.
නමුත් පසුකාලීනව ඇතිවූ විවේචන හේතුකොට ඒවා අත්හැර දමන ලදි.

රජය හා සම්බන්ධ පාලනයකින් යුතු ස්වාධීන රූපවාහිනිය පසුගිය රජය සමයේ යුද පුවත් වාර්තා හා සිංහල මෙගා ටෙලි නාට්‍ය නිසා අංක එකේ නාලිකාව තැනට පත්ව අධික ආදායම් ලැබූවත් මේ වනවිට යම් යම් හේතුමත එම ස්ථානයෙන් පහතට වැටී ඇත..

‘වැඩිහිටි ඔබට සුදුසු නාට්‍ය පෙන්වන එකම නාලිකාව’ ලෙස අලෙවි ප‍්‍රවර්ධන සහිතව මේ අලූත් ගමනක් අරඹන්නේ ඒ නිසා විය යුතුය. නමුත් වාඩාත් අන්තරායකර තත්වය වන්නේ තව ටික දිනකින් එම කටයුත්ත කරන ‘එකම නාලිකාව‘ එය පමණක් නොවන්නට ඉඩ තිබෙන නිසාය.

පුවත්පතේ පළව තිබුණ දැන්වීම පහතින්



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අයි.ටී.එන්. ‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු
අයි.ටී.එන්. ‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු
http://ift.tt/2daWodB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_423.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_423.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy