අද අලුයම පහයි හතලිස්පහට පමණ ගාල්ල ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ. මෙම භූ කම්පනයෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැති...
අද අලුයම පහයි හතලිස්පහට පමණ ගාල්ල ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.
මෙම භූ කම්පනයෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැති අතර ගාල්ල,උණවටුන,තල්පේ වැනි ප්‍රදේශවල ගොඩනැගිලි පමණක් හෙල්ලී ගිය බව වාර්තා වෙයි.
COMMENTS