සන්ඩේ ලීඩර් පත්තරයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර උසාවි නියෝගයක් අනුව හෙට ගොඩ ගැනීමට යයි. ඒ, වසර පහමාරකට පසුව වන අතර සිරුර...
සන්ඩේ ලීඩර් පත්තරයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර උසාවි නියෝගයක් අනුව හෙට ගොඩ ගැනීමට යයි.
ඒ, වසර පහමාරකට පසුව වන අතර සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට නියමිතය.
COMMENTS