දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාර්මික නිළධාරීන්ගේ වැඩවර්ජනය අඛණ්ඩව
Homeප්‍රවෘත්ති

කාර්මික නිළධාරීන්ගේ වැඩවර්ජනය අඛණ්ඩව

PropellerAds

රජයේ කාර්මික නිළධාරීන්ගේ සේවා ගැටළු සඳහා විසඳ්‍රම් ලබාදෙන මෙන් 2014 වසරේ සිටම පැවති රජයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ ද මේ දක්වාම ඊට නිසි ...

මාර්ගයේ මැද තීරුව භාවිතයෙන් ශීඝ්‍රගාමී බස් සේවයක්.
CID එක ශිරන්තිගෙන් අහපු ප්‍රශ්න නාමල් හෙළිකරයි.
පිරිමි ළමුන් ගැහැනු ළමුන්ට වඩා සියදිවි නසා ගැනීමේ අවදානම තුන් ගුණයකින් ඉහළට
කාර්මික නිළධාරීන්ගේ වැඩවර්ජනය අඛණ්ඩව

රජයේ කාර්මික නිළධාරීන්ගේ සේවා ගැටළු සඳහා විසඳ්‍රම් ලබාදෙන මෙන් 2014 වසරේ සිටම පැවති රජයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ ද මේ දක්වාම ඊට නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් එම ඉල්ලීම් සියල්ල ලබාදෙන තුරු රාජ සේවයේ නියුතු 5000ක් පමණ වන සියළුම කාර්මික නිළධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටින බවත් එය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ගෙනයන බවත් රජයේ කාර්මික නිළධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මාලන් සේරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (12) උදෑසන මහනුවර තරුණ සේවා සංගම් ශාලවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කාර්මික නිළධාරීන් සඳහා වෙනම සේවාවක් ඇති කිරීම, සියළු වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම, සුදුසු කාර්මික නිළධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම, බඳවා ගැනීමේ සුදුසුකම් පහත නොදැමීම, වෘත්තීක දීමනාව, ක්ෂේත්‍ර දීමනාව ඉහළ දැමීම, කාර්මික නිළධාරී පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීම ඇතුළු තම සංගමයේ ඉල්ලීම් ලබාදෙන තුරු මෙම වැඩවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව මෙහිදී සඳහන් ළ සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් තමන්ට සහය පතා වැඩවර්ජනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

 මෙම වැඩවර්ජනය පසුගිය 06 වනදා ආරම්භ කළ අතර රජයේ කාර්මික නිළධාරීන් 5000ක් පමණ මීට සහභාගී වීම නිසා රටේ සංවර්ධන කටයුතු බහුතරයක් මේ වනවිට අඩාලව පවතී.

මහනුවර - කමල් සුරවීර

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාර්මික නිළධාරීන්ගේ වැඩවර්ජනය අඛණ්ඩව
කාර්මික නිළධාරීන්ගේ වැඩවර්ජනය අඛණ්ඩව
http://ift.tt/2cQ5R75
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_245.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_245.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy