පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට අදාල සක්‍යතා වාර්තාවක් ගැනීමට ඉන්දියානු සිවිල් ගුවන්සේවා ආයතනයට අවසර දී ඇද්දැයි, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලි...
පළාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට අදාල සක්‍යතා වාර්තාවක් ගැනීමට ඉන්දියානු සිවිල් ගුවන්සේවා ආයතනයට අවසර දී ඇද්දැයි, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක විමසුවා.
ඊට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ, ආණ්ඩුවෙන් අවසර දුන්න වාර්තාවක් ලබාගන්න. මම හරියටම හොයල කියන්නම් මොන අමාත්‍යංශයෙන්ද කියල. යනුවෙනි.
COMMENTS