දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

එජාපයට ආසන 82යි. නිදහස් පක්ෂයට ආසන 82යි - තීරණාත්මක සටනක් අත ලඟයි.

වත්මන් පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 82ක් බැගින් බව පැවසෙනවා. ඒ අනුව ඉදිරි මැතිවරණ ජය ...


වත්මන් පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 82ක් බැගින් බව පැවසෙනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණ ජය ගැනීම සඳහා ක්‍රමවේද සකස්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම අවදානය යොමු කර ඇති බවයි නිල නොලත් ආරංචි මාර්ග පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරගබිමට පිවිස ඇත්තේ ද මේ සම්බන්ධයෙන් දීර්ඝ සොයා බැලීමකින් පසුව බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර පක්ෂ දෙකටම ඇත්තේ සම ආසන ගණනක් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද ඊයේ (06) කෝට්ටේ නිදහස් පක්ෂ කාර්යාලය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කර තිබෙනවා.

ඔහුද එහිදී සඳහන් කර ඇත්තේ සන්ධානය සතු ආසන 95 අතරින් ආසන 82ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු බවයි.

එක්සත් ජාතික පක්ෂය සතු ආසන 106 අතරින් 82ක් එක්සත් ජාතික පක්ෂ සාමාජික මන්ත්‍රීවරු සතු බවද අමාත්‍යවරයා කෝට්ටේ නිදහස් පක්ෂ කාර්යාලය පිහිටුවීමේ අවස්ථාවේදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපයට ආසන 82යි. නිදහස් පක්ෂයට ආසන 82යි - තීරණාත්මක සටනක් අත ලඟයි.
එජාපයට ආසන 82යි. නිදහස් පක්ෂයට ආසන 82යි - තීරණාත්මක සටනක් අත ලඟයි.
http://ift.tt/2c2Z2Pp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/82-82.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/82-82.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy