දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට වැඩ කරන්න සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් එක්ක - මහින්ද (VIDEO)
Homeප්‍රවෘත්ති

මට වැඩ කරන්න සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් එක්ක - මහින්ද (VIDEO)

PropellerAds

තමන් ආණ්‌ඩු කරන සමයේ තමන්ට වැඩ කිරීමට සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් සමඟ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) දකුණු කොරියාවේ සෝල් නු...

'පෙරාමුල්ලේ සමීර' ඇතුළු සැකකරුවන් 4ක් අත්අඩංගුවට
දෙහිවල රාජ්‍ය බැංකුවක හදිසි ගින්නක්
ඩුබායිවලින් එවපු තවත් 3ක් ලංකාවේදී CID බාරයට
මට වැඩ කරන්න සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් එක්ක - මහින්ද (VIDEO)

තමන් ආණ්‌ඩු කරන සමයේ තමන්ට වැඩ කිරීමට සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් සමඟ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (07) දකුණු කොරියාවේ සෝල් නුවර දී ශ්‍රී ලාංකික පිරිසක්‌ අමතමින් සඳහන් කළේය.

එකල තමන් සමඟ සිටි ඇතැම් ඇමැතිවරු වත්මන් පාලනය යටතේදීත් ඇමැතිවරු ලෙසම කටයුතු කරන බවත් තමන් සමඟ ඡායාරූප ගැනීමට තැත් කළ මැති ඇමැතිවරු වත්මන් ජනාධිපතිවරයා සමඟ ද එලෙසම ඡායාරූප ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

තමන් ගත් ණය ප්‍රමාණය රටේ සංවර්ධනයට යෙදවූ බවත් එය රට තුළ පෙනෙන්න ඇති බවත් තමන්ගේ පාලන සමයේ විදේශ රටවලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන නවයක්‌ බව වත්මන් ආණ්‌ඩුව පවසන බවත් ඔහු පැවසී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද කියා සිටියේය.

"අපි රුපියල් බිලියන 9 ක්‌ ණය අරගෙනලු. ඒ ප්‍රමාණය ඔවුන් දිනෙන් දින වැඩි කර පෙන්වනවා. අපි ණය ගත්තේ රටේ අවශ්‍යතා දැනගෙන ඒ අනුවයි. මේ වන විට වත්මන් ආණ්‌ඩුව ඊට වඩා ණය ලබාගෙන තිබෙනවා. ඒ ණය මුදල්වලට මොකද කළේ කියා ඇහුවහම කියන්නේ රාජපක්‍ෂ ණය ගෙවන්න යෙදවූ බවයි. ඒක පුදුම කතාවක්‌ තමයි. වැඩ කරන්න බැරි වුණාම සේරම රාජපක්‍ෂ වැරදි ගොඩට දානවා. අපි රටට අවංකවම වැඩ කරලා තිබෙනවා. අපි රටට බොරු කළේ නැහැ. අපි කළ වැඩවලින් දශමයක වැඩක්‌ වත්මන් ආණ්‌ඩුව රටට කරලා නැහැ. නමුත් කියන්නේ රට දියුණු කරනවා කියලයි.“
 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට වැඩ කරන්න සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් එක්ක - මහින්ද (VIDEO)
මට වැඩ කරන්න සිදුවුණේ කුමන්ත්‍රණකාරයන් එක්ක - මහින්ද (VIDEO)
http://ift.tt/2bd5vH3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_8.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_8.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy