දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ඇමති ජෝන් අනාගත්තා' - වත්තලදී 'හූ' සංග්‍රහයක් (VIDEO) 
Homeප්‍රවෘත්ති

'ඇමති ජෝන් අනාගත්තා' - වත්තලදී 'හූ' සංග්‍රහයක් (VIDEO) 

PropellerAds

වත්තල, ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට ඊයේ (28) එම ස්ථානයට පැමිණි සංචාරක හා ක්‍රිස්තියානි කටයුත...

එජාපයට සුබ මංගලම් : පොහොට්ටුව සමග දීගයක් ගැන කසු කුසුවක් - කපුවාත් එලියට!
අනේ අපිට බෙහෙත් දියල්ලා! අපි මැරෙන්න යන මිනිස්සු! වකුගඩු රෝගීන් බෙහෙත් ඉල්ලා වැඳ වැටෙයි! (VIDEO)
ගෑස් පිපිරුම් ගැන ගම්මන්පිලගෙන් හෙලිදරවුවක්.. ‘මකැප්ටන්’ යයි ප‍්‍රබල සැකයක්!
'ඇමති ජෝන් අනාගත්තා' - වත්තලදී 'හූ' සංග්‍රහයක් (VIDEO) 

වත්තල, ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට ඊයේ (28) එම ස්ථානයට පැමිණි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාට ප්‍රදේශවාසීහු සහ භික්ෂූන්වහන්සේලා කිහපදෙනෙක් විරෝධය පළ කළේය.

ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට නියමිතව තිබූ එම ස්ථානයේ විද්‍යාලයක් ඇරඹීමට විරුද්ධව ඔවුහු එසේ අප්‍රසාදය පළ කරමින් හූ කීහ.

ඇමැතිවරයා උත්සව සභාව අමතන විට පොලිස් බාධක බිඳගෙන පැමිණි පිරිසක් විරෝධය පළ කළහ. 

ඇමැතිවරයා කියා සිටියේ එම භූමියේ කොටසක් පමණක් පාසල ඉදි කිරීමට යොදා ගන්නා බවත් ඉතිරි භූමියේ ක්‍රීඩා පිටිය ඉදිකර දෙන බවත්ය.

මොන සක්කරයා පැමිණියද විදුහල ඉදිකිරීම නොනවත්වන බවද ඇමැතිවරයා පැවසී ය.

උත්සවය අවසන්ව ඇමැතිවරයාට පිටත්ව යෑමට නොහැකි ලෙස විරෝධතාකරුවෝ මාර්ගය අවහිර කර තිබූ අතර මද වේලාවක් රැඳී සිටි ඇමැතිවරයා සහ ආරක්ෂකයෝ විකල්ප මාර්ගවලින් පිටව ගියහ. විරෝධතාකරුවෝ ඔවුන් පසුපස හඹායමින් හූ කියන්නට වූහ. පසුව ඔලියමුල්ල මංසන්ධියට පැමිණි විරෝධතාකරුවෝ ජෝන් අමරතුංග ඇමැතිගේ රුව රැගත් පුවරුවක් ගිනි තැබූහ.

තමන් සැළසුම් කළ ව්‍යාපෘතිය ජෝන් අමරතුංග මහතා අවුල් කළ බව ඇමැති මනෝ ගනේෂන් මහතා අදහස් දක්වමින් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ඇමති ජෝන් අනාගත්තා' - වත්තලදී 'හූ' සංග්‍රහයක් (VIDEO) 
'ඇමති ජෝන් අනාගත්තා' - වත්තලදී 'හූ' සංග්‍රහයක් (VIDEO) 
http://ift.tt/2bQ1gT4
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy