දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙහානිගේ ජංගිය සෙවීම හෙවත් Hitan ප්‍රජාතන්ත්‍රවාදය.
Homeදේශපාලන

ටෙහානිගේ ජංගිය සෙවීම හෙවත් Hitan ප්‍රජාතන්ත්‍රවාදය.

PropellerAds

ටෙහානි ඉමාරා නම්  සිරස නිවේදිකාවක් විසින් ක්‍රිකට් තරගයක් අතරතුර ප්‍රදර්ශනය කල පුවරුවක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ්අඩවි තුල කතාබහක් ඇති වී ති...

දයාසිරිට ආණ්ඩුවෙන් යන්න කියයි - ඇමැතිකමත් ඉල්ලයි
(EXCLUSIVE) බැසිල් - විමල් හමුව ගැන ගම්මන්පිල කරන හෙළිදරව්ව
මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඩයගමින් හමුවෙයි (PHOTOS)

ටෙහානි ඉමාරා නම් සිරස නිවේදිකාවක් විසින් ක්‍රිකට් තරගයක් අතරතුර ප්‍රදර්ශනය කල පුවරුවක් සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ්අඩවි තුල කතාබහක් ඇති වී තිබේ.

පහතින් දැක්වෙන්නේ සමාජ ජාල ක්‍රියාකාරකයෙක් වන චමීර ජීවන්ත විසින් දක්වා තිබු අදහසකි.

Ape Rata - අපේ රට පේජ් ඇඩ්මින් වෙත විරෝධය පළකිරීමයි.

පුද්ගල අපහාසය යනු මතවාදී බංකොළොත්භාවයේ ලක්ෂණයකැයි මම මීට පෙර ලීවෙමි.. එය පක්ෂ පාට සහ මතවාද භේදයකින් තොරව වලංගු ය.. පුද්ගලයකුගේ මතවාදය කෙතරම් අප්‍රසන්න වුවත්, එම පුද්ගලයා ඉලක්ක කර අපහාසාත්මක දෑ පළකිරීම මගින් මානසිකව වැට්ටවීම මම පුද්ගලිකව අනුමත නොකරමි..

මීට ටික දිනකට පෙර, ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් මැද, "අදාළ නෑනේ Hitan" යනුවෙන් පුවරුවක් ඔසොවාගෙන සිටි කාන්තාවකගේ ඡායාරූපය සමාජ ජාලාවල ප්‍රචාරය විය.. ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් ජාත්‍යන්තරය හමුවේ මෙවැනි ක්‍රියාවන්හි නිරතවීම සමග එකඟ විය නොහැකි නමුත්, අදාළ පුද්ගලයා ඉලක්ක කරගනිමින් අපහාස මඩ ප්‍රහාර දියත් කිරීම සමගද එකඟ විය නොහැක.. පැවති පාලනයට එරෙහිව අප සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වුයේ, එම පාලනය යටතේ කෙරුණු ක්‍රියාවන් වත්මන් පාලනය යටතේ දැකීමට නොවේ..
ජනාධිපතිවරයා යනු අවිවේචනීය දෙවියකු හෝ බ්‍රහ්මයකු නොවේ... එහෙත් විවේචනය සහ අපහාසය අතර සීමාව ඉක්මවා යන්නේ නම්, ඊට ප්‍රතිචාර දක්වන ආකාරයද මෙය නොවේ.. ඔබේ පිටුව මේ අවකාශයේ පැවතිය යුතු ද, එසේ නම් එසේ පැවතිය යුත්තේ ඇයිදැයි නැවත සිතා බලන්න...

චමීර ජීවන්ත | Chameera Jeewantha Dedduwage


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙහානිගේ ජංගිය සෙවීම හෙවත් Hitan ප්‍රජාතන්ත්‍රවාදය.
ටෙහානිගේ ජංගිය සෙවීම හෙවත් Hitan ප්‍රජාතන්ත්‍රවාදය.
http://ift.tt/2bLUxcF
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/hitan_23.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/hitan_23.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy