තම දෙවන දරු ප‍්‍රසූතියට රෝහලට යාමට පෙර දෙහැවිරිදි දියණියගෙන් සමුගන්නා මවකගේ ඡායාරූපයක් නිසා ඇමරිකාවේ සමාජ මාධ්‍ය තුළ ඊයේ ආන්දෝලනයක් ඇතිවුණා....
තම දෙවන දරු ප‍්‍රසූතියට රෝහලට යාමට පෙර දෙහැවිරිදි දියණියගෙන් සමුගන්නා මවකගේ ඡායාරූපයක් නිසා ඇමරිකාවේ සමාජ මාධ්‍ය තුළ ඊයේ ආන්දෝලනයක් ඇතිවුණා.
ඉතාමත් කලාත්මකව ලබාගෙන තිබෙන මෙම ඡායාරූපය ‘ගුඞ් බායි ටු මමා’ යනුවෙන් නම් කර ඇත. නිර්මාණය ක‍්‍රවුන්ඞ් ෆොටෝග‍්‍රැෆි නම් ආයතනය සතුය.
ඉතාමත් කලාත්මකව ලබාගෙන තිබෙන මෙම ඡායාරූපය ‘ගුඞ් බායි ටු මමා’ යනුවෙන් නම් කර ඇත. නිර්මාණය ක‍්‍රවුන්ඞ් ෆොටෝග‍්‍රැෆි නම් ආයතනය සතුය.
COMMENTS