රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමූ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි. අනධ්‍යයන සේවක වැඩ ...
රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමූ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.
අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් සරසවි කටයුතුවලට බාධා ඇතිවී තිබීම ඊට හේතුව බව ඔහු සඳහන් කළේය.
COMMENTS