යාපනය - මහනුවර ඒ-09 මාර්ගයේ කනගරායන්කුලම ප‍්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිම දෙකක් 29 දා රාත‍්‍රී ...
යාපනය - මහනුවර ඒ-09 මාර්ගයේ කනගරායන්කුලම ප‍්‍රදේශයේ මීට වසර කීපයකට පෙර යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිම දෙකක් 29 දා රාත‍්‍රී කිසියම් පිරිසක් විසින් විනාශකොට තිබේ.
බුදු පිළිම දෙක විනාශ කිරීම සම්බන්ධයෙන් කිසිවෙකුත් පොලිසියට පැමිණිලිකොට නැතත් කනගරායන්කුම පොලිසිය මේ සිද්ධිය පිළිබඳව වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී තිබේ.
දිනසේන රතුගමගේ
COMMENTS