හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(31) නඩු පැවරීය.
ඇවන්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩාවෙන් රුපියල් බිලියන 11.4ක මුදලක් උපයා ගැනීමට අවස්ථාව සලසා දෙමින් රජයට පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියකට අදාලව මෙම නඩුව ගොනු කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු 8දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත.
COMMENTS