වැල්ලවත්ත ප්‍ර දේශයේදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් තිදෙනෙකු හා...
වැල්ලවත්ත ප්‍ර දේශයේදී ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් තිදෙනෙකු හා එහි කළමණාකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ සවස මෙම අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකාරියන් අවුරුදු 28, 31 ,41 යන වයස්වල මොරටුව, අනුරාධපුර හා පිළියන්දළ පදිංචි කාරියන් බවද පොලීසිය පවසයි.
COMMENTS