දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වයස 11 දී බීසීඑස් පාස්වූ භාෂා 5 ක් කථාකරන වශින්‍යා ජනපති හමුවේ
Homeගොසිප්

වයස 11 දී බීසීඑස් පාස්වූ භාෂා 5 ක් කථාකරන වශින්‍යා ජනපති හමුවේ

PropellerAds

වයස 11 දී බීසීඑස් පාස්වූ භාෂා 5 ක් කථාකරන වශින්‍යා ජනපති හමුවේ කුඩා වයසේදීම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විශේෂ දස්කම් දක්වන්නට සමත්වූ ද...

Adara Dadayama Teledrama Muhurath Ceremony
ඇමතිවරු සමලිංගිකත්වයට එරෙහිවීම ගැන සංවිධාන විරෝධය පාති
ඒකාබද්ධ ජනපති අපේක්ෂකයා නිසා ලොවම හොල්මන් (බ්‍රහස් කාටූන්)

වයස 11 දී බීසීඑස් පාස්වූ
භාෂා 5 ක් කථාකරන

වශින්‍යා ජනපති හමුවේ


කුඩා වයසේදීම තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විශේෂ දස්කම් දක්වන්නට සමත්වූ දැරියක ඊයේ ජනපති මෛත‍්‍රිපාල සිරිසේන හමුවුණා.
මහනුවර ප‍්‍රදේශයේ වාසය කරන 11 හැවිරිදි පාසල් සිසුවියක වූ ඇය වශින්යා පේ‍්‍රමානන්ද්ය. ඇය බීසීඑස් තොරතුරු තාක්ෂණ
උපාධිය අඩු වයසින්ම සම්පූර්ණ කිරීම මෙම විශේෂ දක්ෂතාවයයි.
වයස 7 දී පරිගණක ඩ‍්‍රයිවින් ලයිෂන් සහතිකය (අයිසීඞීඑල්) සම්පූර්ණ කර තිබෙන ඇය වෙබ් අඩවියක් තනිවම නිර්මාණය කර ඇත්තේ වයස 8 දීය.
කොළඹ ජාත්‍යන්තර පාසලේ මහනුවර ශාඛාවේ අධ්‍යාපනය ලබන ඇය පාසලේදී දෙවරක් ‘ඩබල් ප‍්‍රමෝෂන්’ ලබාගත් විශේෂ දක්ෂතා ඇති සිසුවියකි. ඇය වයස 7 දී අපොස සාමාන්‍ය පෙළ ඉංග‍්‍රීසි විෂයට පමණක් පෙනීසිට ‘ඒ’ සම්මානයක්ද ලබා ඇති බව කියැවේ.
ඇය භාෂාවන් ඉගෙන ගැනීමටද අධික උනන්දුවක් දක්වන අතර සිංහල,දෙමළ,ඉංග‍්‍රීසි,ප‍්‍රංශ හා ජර්මානු භාෂාවන්ද දැනටමත් ප‍්‍රගුණ කර ඇත.
කෙසේ වෙතත් අනාගතයේ තොරතුරු තාක්ෂණවේදයට වඩා වෛද්‍ය ක්ෂේත‍්‍රයට පිවිසීමට ආසා කරන බව කියන ඇය ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වීමේ ආසාවෙන් පසුවන බව ඇයගේ මව ලක්ෂ්මි මාධ්‍ය වෙත පවසා ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වයස 11 දී බීසීඑස් පාස්වූ භාෂා 5 ක් කථාකරන වශින්‍යා ජනපති හමුවේ
වයස 11 දී බීසීඑස් පාස්වූ භාෂා 5 ක් කථාකරන වශින්‍යා ජනපති හමුවේ
http://ift.tt/2bPcneJ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/11-5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/11-5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy