ප්‍රංශයේ කිතුනු දේවස්ථානකට කඩා වැදී එහි සිටි පූජකවරයා ඝාතනය කල එක් පුද්ගලයෙකු ආරක්‍ෂිත පළඳනාවක් පැළඳගෙන සිටි බවට මේ වනවිට තොරතුරු හෙලවී ති...
ප්‍රංශයේ කිතුනු දේවස්ථානකට කඩා වැදී එහි සිටි පූජකවරයා ඝාතනය කල එක් පුද්ගලයෙකු ආරක්‍ෂිත පළඳනාවක් පැළඳගෙන සිටි බවට මේ වනවිට තොරතුරු හෙලවී තිබෙනවා.
අදාල ඝාතකයින් විසින් දේවස්ථානයේ පූජකවරයාව අමානුෂික ලෙස ගෙල කපා ඝාතනය කරනු ලැබුවා. ප්‍රංශයේ සෙයින්ට් එටීන් ඩු රුව්රේ නම් නගරයේ පිහිටි ප්‍රධාන කිතුනු දේවස්ථානයේ දේශනයක් පවත්වමින් තිබූ අවස්ථාවක තියුණු ආයුධ රැගත් පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයට කඩා වැදී තිබුනා.
අදාළ පුද්ගලයින් දෙදෙනා විසින් දේවස්ථානයේ සිටි සියලුදෙනා තම ප්‍රාණ ඇපයට තබා ගෙන සිටි අතර පසුව පූජකවරයාගේ ගෙල කපා ඝාතනය කළා.කෙසේවෙතත්, පසුව ප්‍රංශ ආරක්ෂක අංශ දියත් කල විශේෂ ත්‍රස්ත මර්දන මෙහෙයුම අතරතුර එම පුද්ගලයින් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබුනා.
මේ අතර ඝාතනයට පැමිණි එක් පුද්ගලයෙකු වයස අවුරුදු 19ක අදීල් කර්මිචි ලෙස පොලිස් පරීක්ෂණ වලින් හඳුනාගෙන තිබෙනවා. මොහු අවස්ථා දෙකකදී සිරියාවට යාමට උත්සාහ දරද්දී පොලිසිය විසින් අත්අඩංගුවටද ගෙන තිබුනා.
මේ අතර එම අවස්ථාවේ ප්‍රාණ ඇපයේ සිටි පුද්ගලයෙකු පවසා ඇත්තේ පූජකවරයා ඝාතනයට පෙර ඝාතකයින් විසින් පූජකවරයාට බිම දන ගසන ලෙස බලකළ බවයි.

COMMENTS