දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

'මහින්ද ආරම්භ කර ඇත්තේ පාද යාත්‍රාවක් නොව රෝද යාත්‍රාවක්'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් දියත්කර ඇත්තේ පාද යාත‍්‍රාවක් නොව රෝද යාත‍්‍රාවක් බව ජනතා විමුක්ති පෙරමු...

'මහින්ද ආරම්භ කර ඇත්තේ පාද යාත්‍රාවක් නොව රෝද යාත්‍රාවක්'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් දියත්කර ඇත්තේ පාද යාත‍්‍රාවක් නොව රෝද යාත‍්‍රාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) ණය බර-බදු බර සහ බිඳ වැටෙන ආර්ථිකය යන මැයෙන් මස්කෙළිය නගරයේ පැවති සම්න්ත‍්‍රණයකදීය.

එහිදී අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා කියාසිටියේ  මහින්ද රාජපක්‍ෂ මහතා තමා බලයේ සිටි කාලයේ දළදා වහන්සේ වැඩ සිටින පුද බිමේ තම පුතුට ලැම්බෝගිණි කාර් වලින් රේස් පැදීමට මහානායක හිමිවරුන්ගේ විරෝධය මැද අවස්ථාව ලබාදී අද නැවත බලයට ඒමට දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමට රෝද යාත‍්‍රාවේ යෙදෙන බවයි.

පාද යාත‍්‍රාවට එකතු වී ඇති ජනතාව පයින් ගමන් කරන විට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා වාහනයක නැගී රෝද යාත‍්‍රාවේ යෙදෙන බව වසන්ත සමරසිංහ මහතා කියාසිටී.

එමෙන්ම මෙම පාද යාත‍්‍රාව මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීමට මහින්ද රාජපක්‍ෂ මහතා උත්සහ කරන බවත් මේ සඳහා විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා යන අය උදව්කරන බවත් ඒ මහතා පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට එ්මට උත්සහ කරන්නේ මෙරට ජනතාවට ඇති ආදරයට නොව බල තන්හාව නිසා බව කියාසිටී සමරසිංහ මහතා ශ්‍රිලනිපය දෙකට කැඩුනොහොත් එහි වාසිය ලබාගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාන බලමින් සිටින බවත් සඳහන් කළේය.

රාජපක්‍ෂ දුෂණ ආණ්ඩුව පළවාහැර යහපාලනයක් සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනපති වශයෙන් රටේ ජනතාව පත් කළද මේ රට හා ජනපතිව හසුරවනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බව ද ඒ මහතා පෙන්වා දෙයි.

උදය ගම්මන්පිල මහතා සහ විමල් වීරවංශ මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ දේශපාලන ඩීල් එකක් කර ඇති බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මහින්ද ආරම්භ කර ඇත්තේ පාද යාත්‍රාවක් නොව රෝද යාත්‍රාවක්'
'මහින්ද ආරම්භ කර ඇත්තේ පාද යාත්‍රාවක් නොව රෝද යාත්‍රාවක්'
http://ift.tt/2a4aWuB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_13.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_13.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy