දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්ධනාගාරයේ සිට රැගෙන ආ චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)
Homeප්‍රවෘත්ති

බන්ධනාගාරයේ සිට රැගෙන ආ චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)

PropellerAds

රක්ෂිත බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව වෙත රැගෙන ආ චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිය අමතමින් පවසා සිටියේ තමා සිරගත කිරීම තුලින් නි...

විමල්ට පහර දෙන්නැයි පොහොට්ටු ලොක්කෙක් දන්වා නෑ - ප‍්‍රමිත
වික්ටර් රත්නායකට කටහඬ දීම ගැන අගරදගුරු නිවසින් ප‍්‍රකාශයක්.. බයිබලය විකෘති කරන හොර පාස්ටරයන් හෙලි කරයි - (video)
බදියුදීන් ඇමති ජයන්තට නඩු දමයි.. බිලියනයක් වන්දි ඉල්ලයි
රක්ෂිත බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුව වෙත රැගෙන ආ චාමර සම්පත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සැසිය අමතමින් පවසා සිටියේ තමා සිරගත කිරීම තුලින් නිහඬ කිරීමට කිසිවිටෙකත් නොහැකි බවයි.

තමාට නීතිය ක්‍රියාත්මක වූ ආකාරයෙන්ම සියළු දෙනාටම නීතිය ක්‍රියාත්මක විය යුතු බව එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි කාලවකවානුවේදී ගල්කිස්ස ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක් බලෙන් පවරාගත් වර්තමාන ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු සිටින බව එහිදී මන්ත්‍රීවරයා චෝදනාවක්ද සිදු කළේය.

ඔහු පවසන්නේ, ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු කට උත්තරයක් හෝ නඩු කටයුත්තක් තවමත් සිදුකර නොමැති බවයි.

එමෙන්ම, පොහොර සංස්ථාවේ සිටි කාලයේ රුපියල් මිලියන 70ක මුදල් වංචා කිරීමේ සිදුවීමට අදාලව වැඩතහනම් වුණු අමාත්‍යවරයෙකුද සිටින බවත්, ඒ සඳහා තවමත් කිසිම ආකාරයකින් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් ඔහු සඳහන් කළා.

මත්ද්‍රව්‍ය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාර තුල අධික රැඳවියන් පිරිසක් සිටින බවත්, එම තත්ත්ව සමනය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව විසින් පියවර ගැනීමට කටයුතු කළ යුතු බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඔස්සේ මෙවැනි පිරිස් පුනුරුත්තාපනයට ලක් කර යහපත්ව සමාජගත කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, බන්ධනාගාර සේවය තුල දැඩි රැකියා පුරප්පාඩුවක් පවතින බවත්, තමා බන්ධනාගාර ගත වීම තුලින් මෙවැනි අඩුපාඩු සම්බන්ධයෙන් තමන්ට දැනුම්වත් වීමට හැකි වීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවත්,
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්ධනාගාරයේ සිට රැගෙන ආ චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)
බන්ධනාගාරයේ සිට රැගෙන ආ චාමර සම්පත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWLfMYTUm9uj7I-NJJhrb0PQJ6Yk0PBcF0BVabgErtuycE770WrW-31hIY4N-BKz13sa69eq13fgEDwrHMn3muzokdm302cURRq3gPOViOh6SR0iaQ4Z4lb3C0EwifB-wzvT4rTr8cpwEBIyFNxLh-4Tk7ziv2YU-q5H94yXGFDVkNcpSJ4UtMlGYal6ZB/s320/CHAMARA-SAMPATH.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWLfMYTUm9uj7I-NJJhrb0PQJ6Yk0PBcF0BVabgErtuycE770WrW-31hIY4N-BKz13sa69eq13fgEDwrHMn3muzokdm302cURRq3gPOViOh6SR0iaQ4Z4lb3C0EwifB-wzvT4rTr8cpwEBIyFNxLh-4Tk7ziv2YU-q5H94yXGFDVkNcpSJ4UtMlGYal6ZB/s72-c/CHAMARA-SAMPATH.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/04/video.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/04/video.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy