දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න අපේ කදවුරේම අයම කුමන්ත‍්‍රණයක - චමින්ද විජේසිරි

තම කඳවුරේ කිහිපදෙනකුගේ ද සහාය මත තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ උත්සාහයක් තිබූ බව සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක චමින්ද විජේසිරි...

තම කඳවුරේ කිහිපදෙනකුගේ ද සහාය මත තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ උත්සාහයක් තිබූ බව සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක චමින්ද විජේසිරි මහතා පවසයි.

මහියංගණ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

“පාර්ලිමේන්තුවෙන් එළියට බැස තමන් හොරකම්, වංචා කළේ නැහැ කියලා ඔප්පු කර පෙන්වන්න දෙසිය විසි පහෙන් එකෙකුට පුළුවන් වුණා නම් පුළුවන් වුණේ චමින්ද විජේසිරිට පමණයි. ඉතිහාසයේ පළමු වතාවට එහෙම දෙයක් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒ අපි හරියට අවංකව මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු නිසයි. එහෙම නැත්නම් මේ වගේ තීරණයක් ගන්න බැහැ.

පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණීමේ කතාවේ තව නොකී කතාවකුත් තිබෙනවා. මම පාර්ලිමේන්තුවෙන් එළියට බහින අවස්ථා වන විට දේශපාලනිකව අභ්‍යන්තර කුමන්ත්‍රණ හරහා මගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සහ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කටයුතු වෙමින් තිබුණා. ඒ සඳහා අපේ පිලේ අපේ කඳවුරේ අය කිහිපදෙනෙකුගේ සහයත් ලැබෙමින් තිබූ බව කනගාටුවෙන් වුණත් කියන්න ඕනා. පාර්ලිමේන්තු නිලධාරියකුට සහාය වීමට අපේ කිහිප දෙනෙක් කටයුතු කරමින් තිබුණා. සමහරු ඒ සඳහා විකෘති සාක්ෂි සපයමින් උදවු උපකාර කළා.

කවුරුහරි අපට වංචා දූෂණ චෝදනා කරනවා නම් මම ඔවුන්ට කියන්නේ කරුණාකර අපට එරෙහිව පැමිණිලි කර අධිකරණය හමුවට යන ලෙසයි. එහෙම නැතුව චෝදනා කර කර ඉන්න එකේ පලක් නැහැ. අපට චෝදනා කරන ඇතැමුන්ට අද ආණ්ඩු බලය තිබෙනවා. ඔවුන්ට තව දුරටත් අපට විරුද්ධව චෝදනා කරන්න බැහැ. මොකද ඔවුන් සතුව තමයි අද ආණ්ඩු බලය සහ පොලිසිය තිබෙන්නේ.

බොරුවට චෝදනා නොකර දැන්වත් අපට විරුද්ධව කටයුතු කරන්න ඔවුන්ට පුළුවන්. මෙච්චර කාලයක් පෙන්නපු ෆයිල්වලට දැන් මොකද වෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය අපට අහන්න වෙනවා. ජනාධිපතිතුමා දැන් කියනවා ඔවුන් ළඟ ෆයිල් 400ක් තියෙනවා කියලා. දැන් බලය තියෙන්නේ ඔවුන් අතේ. ෆයිල් ගැන කියව කියව ඉන්නේ නැතුව දැන් පුළුවන් ඒවාට විරුද්ධව කටයුතු කරන්න.”


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28975,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න අපේ කදවුරේම අයම කුමන්ත‍්‍රණයක - චමින්ද විජේසිරි
මගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න අපේ කදවුරේම අයම කුමන්ත‍්‍රණයක - චමින්ද විජේසිරි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhHveSKUElNdo2ExJ8V6CAikIDux2nZb3E4bMiyADsscpSUaOBcSMH0wFM2QtTRurLaVH4VBcWkgl6sY-rkaZ_QiYpg4LSrIMa52m7vLQicPj3-O0QMzv1yZu8MLPeFAuRyiHP1F4JFn4CbzR-UqPK6qPrNCKn8WN7vhbQct1vMbsX8mMpnMftaLuzAO3m/s320/chaminda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhHveSKUElNdo2ExJ8V6CAikIDux2nZb3E4bMiyADsscpSUaOBcSMH0wFM2QtTRurLaVH4VBcWkgl6sY-rkaZ_QiYpg4LSrIMa52m7vLQicPj3-O0QMzv1yZu8MLPeFAuRyiHP1F4JFn4CbzR-UqPK6qPrNCKn8WN7vhbQct1vMbsX8mMpnMftaLuzAO3m/s72-c/chaminda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy