ආණමඩුව සමුපකාරයේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලබා තිබේ. එහිදී නියෝජිතයන් 51ක් ...
ආණමඩුව සමුපකාරයේ මහා සභාවට නියෝජිතයන් පත් කර ගැනීමට පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලබා තිබේ.
එහිදී නියෝජිතයන් 51ක් දෙනෙකු තේරී පත්වී ඇත්තේ පොදුජන පෙරමුණ සහාය ලබාදුන් කණ්ඩායමෙනි.
ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබාදුන් කණ්ඩායමෙන් නියෝජිතයන් 23 දෙනෙකු හා සමගි ජනබලවේගය සහාය දුන් කණ්ඩායමෙන් 14 දෙනකු තේරී පත්වී ඇත.
COMMENTS