දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
''කොහෙද ජනාධිපතිවරණයක් තියෙන්නේ..." - ජනාධිපතිවරණය ගැන කියූ ජනාධිපතිවරයා!
Homeප්‍රවෘත්ති

''කොහෙද ජනාධිපතිවරණයක් තියෙන්නේ..." - ජනාධිපතිවරණය ගැන කියූ ජනාධිපතිවරයා!

PropellerAds

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල් දැමීමට කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ආගෝස්තු...

මම හොරකම් නැවැත්තුවා... මට මඩ ගහන කුමන්ත්‍රණය වංචනික බන්ධනාගාර නිලධාරීන්ගේ වැඩක් - ලොහාන් රත්වත්තේ
පාස්කු ප්‍රහාරය වගේ තවත් බරපතළ ප්‍රහාරයක් එල්ල ‌වෙන්න ලෑස්තියි! බඩුත් සූදානම්! (video)
UPDATE : ජාත්‍යන්තර සටන උණුසුම් වෙයි - වොෂින්ටනය බාරගන්නැයි ජනපති මහින්දගෙන් ඉල්ලයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල් දැමීමට කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ආගෝස්තු මාසයේ දී එම මැතිවරණය පැවැත්විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ජනාධිපතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දීත් ඉන් පිටත දීත් සිදු කළ ප්‍රකාශයන්හි අන්තර්ගතය මැතිවරණය ප්‍රමාද කිරීම් බව ද විපක්ෂය සඳහන් කළා.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති වැඩසටහනක දී විද්‍යුත් මාධ්‍ය හිමිකරුවෙකු ජනාධිපතිවරණයට සූදානම් වනවා දැයි ජනාධිපතිවරයාගෙන් අසා තිබෙනවා.

ඊට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ඇත්තේ කොහෙදැයි පෙරළා අසා ඇති බව සඳහන්.

ජනාධිපතිවරණය කල් දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට විපක්ෂය චෝදනා කරන පසුබිමක මෙවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර තිබීමත් විශේෂත්වයක් වනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය ප්‍රථමයෙන් නොපැවැත්වෙන බවත් එය ඔක්තෝබර් මාසයේ දී පැවැත්විය යුතු බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

ඒ අනුව එම මැතිවරණ කටයුතු අගෝස්තු මාසයේ දී ආරම්භ කළ යුතුයි.

කිසිවෙකුටත් එය කල් දැමිය නොහැකියි.

එලෙස සිදු කිරීමෙන් දේශපාලන අර්බුදයක් නිර්මාණය වනු ඇති බවයි, දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ''කොහෙද ජනාධිපතිවරණයක් තියෙන්නේ..." - ජනාධිපතිවරණය ගැන කියූ ජනාධිපතිවරයා!
''කොහෙද ජනාධිපතිවරණයක් තියෙන්නේ..." - ජනාධිපතිවරණය ගැන කියූ ජනාධිපතිවරයා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcxT8r2YDWGkwm_fPTJaPZJwvjLMr--zcUKf46xKNNML5iwUnZX-YrJzakUPRPY7MMgud9l-fKGFS0zSJnGhy6aSoruBRBXU7FMWWVlWy8PW9VyoP4eRQflLSMor-bqRK4PfDD-LlT8Hr3pKFf_HVrQvGCy4bBtNwDrIghZJL66SW__QzylauikbVppiWZ/s320/Ranil_Wickremesinghe.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhcxT8r2YDWGkwm_fPTJaPZJwvjLMr--zcUKf46xKNNML5iwUnZX-YrJzakUPRPY7MMgud9l-fKGFS0zSJnGhy6aSoruBRBXU7FMWWVlWy8PW9VyoP4eRQflLSMor-bqRK4PfDD-LlT8Hr3pKFf_HVrQvGCy4bBtNwDrIghZJL66SW__QzylauikbVppiWZ/s72-c/Ranil_Wickremesinghe.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy