දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මම තඹ දොයිතුවක වංචාවක් කරලා නෑ! මම උසාවි යනවා! - ඇමැති චාමර ඉස්සරහා ගුටි කාපු පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරියා පොලිසි යයි (VIDEO)
Homeප්‍රවෘත්ති

මම තඹ දොයිතුවක වංචාවක් කරලා නෑ! මම උසාවි යනවා! - ඇමැති චාමර ඉස්සරහා ගුටි කාපු පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරියා පොලිසි යයි (VIDEO)

PropellerAds

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී තමන් වෙත සේවකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සහ ඇමැ...

තව මාස කිහිපයයි... රටත් වැටෙනවා ආණ්ඩුවත් වැටෙනවා... බුද්ධිමත්ව වැඩ කරන්න - ෆීල්ඩ් මාෂල්ගෙන් විශේෂ පණිවුඩයක්!
චම්පිකගේ දුරකතන ඇමතුම් ආණ්ඩුව රහසින් අහලා?
ඇමරිකාව සමග යුගදනවි පසුපස ගිවිසුම් හතරක්.. 13 වතාවක් කැබිනට්ටුව රවටලා - ජාතික සංවිධනය උසාවි යයි
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටියදී තමන් වෙත සේවකයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරය සහ ඇමැතිවරයා විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට එප්පාවල පොලිසිය වෙත පැමිණිලි කිරීමට එහි සැපයුම් නිලධාරී අශෝක අබේසිරි මහතා කටයුතු කොට ඇත.

එහිදී අබේසිරි මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙය සභාපතිවරිය සහ සේවකයන් විසින් කරන ලද සැලසුම්සහගත ප්‍රහාරයක් බවකි.


තමන් මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම සදහන් කර සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම තඹ දොයිතුවක වංචාවක් කරලා නෑ! මම උසාවි යනවා! - ඇමැති චාමර ඉස්සරහා ගුටි කාපු පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරියා පොලිසි යයි (VIDEO)
මම තඹ දොයිතුවක වංචාවක් කරලා නෑ! මම උසාවි යනවා! - ඇමැති චාමර ඉස්සරහා ගුටි කාපු පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරියා පොලිසි යයි (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFWoQm6HIeHAV3Gzni2KQnWbIIvCIBj76NJbNxf6nOK3stE4h4hXghXfST-LVFivcHqnl4BYebN8zUNJ8E3zrNX-HwsZDHQ3Nwr076vZ2FRTCAGV95W15vJG0sQREPv5vKOWvey3tQyh58vuAIrwxCEOMhSp-31wgn9pQ77Kzc0yaoiqdrTgW61Qjw/w320-h167/CHAMARA-DASSANAYAKA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjFWoQm6HIeHAV3Gzni2KQnWbIIvCIBj76NJbNxf6nOK3stE4h4hXghXfST-LVFivcHqnl4BYebN8zUNJ8E3zrNX-HwsZDHQ3Nwr076vZ2FRTCAGV95W15vJG0sQREPv5vKOWvey3tQyh58vuAIrwxCEOMhSp-31wgn9pQ77Kzc0yaoiqdrTgW61Qjw/s72-w320-c-h167/CHAMARA-DASSANAYAKA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/video_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/video_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy