අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් පහත දමා තිබේ. ඒ අනුව මිල සංශෝධනය සිදු වන්නේ මේ ආකාරයෙනි....
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්‍රො ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් පහත දමා තිබේ. ඒ අනුව මිල සංශෝධනය සිදු වන්නේ මේ ආකාරයෙනි.
12.5 kg සිලින්ඩරය රුපියල් 452කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 3,186කි.
5 kg සිලින්ඩරය රුපියල් 181කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 1,281කි.
2.3 kg සිලින්ඩරය රුපියල් 83කින් අඩුවන අතර එහි නව මිල රුපියල් 598කි.

COMMENTS