දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති වෙන්න අනික් අයට නැති සුදුසුකම් ගොඩක් මට තියෙනවා  – චම්පික රණවක
Homeප්‍රවෘත්ති

ජනාධිපති වෙන්න අනික් අයට නැති සුදුසුකම් ගොඩක් මට තියෙනවා – චම්පික රණවක

PropellerAds

මෙරට ‍රාජ්‍ය පාලකයා වීමට අනෙක් අයට නොමැති සුදුසුකම් රැසක් තමන්ට ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කරයි. ...

විපක්‍ෂයේ මන්ත‍්‍රීන් ආණ්ඩුවට එක් විය යුතු ආකාරය ජනපති කියයි
ගෝල්ෆේස් එකට ආපු එවුන්ට ගහලා එළවන්න කියලා මම ජනාධිපතිට කිව්වා! ගැහුවෙ නෑ! ආයෙත් ගිහින් ගහලා එළවන්න කියලා කිව්වා..! ගැහුවෙ නෑ! - SB ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)
ඩුබායි ගිය යානයේ කාර්මික දෝෂයක්, ගමන නවතා කටුනායකට එයි
මෙරට ‍රාජ්‍ය පාලකයා වීමට අනෙක් අයට නොමැති සුදුසුකම් රැසක් තමන්ට ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

එනිසා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බව ද හෙතෙම පැවසීය.

තමන් පිය උරුමයෙන් හෝ තවත් දේශපාලනඥයකුගේ පිහිටින් දේශපාලනයට පැමිණි අයෙක් නොවන බව ද පවසන පාඨලී චම්පික, අමාත්‍යවරයෙකු ලෙස තමනට පැවරුණු වගකීම වංචාවෙන් දූෂණයෙන් තොරව ඉටුකර අමාත්‍යාංශය ලාභ ලබන තත්ත්වයට පත්කර ඇති බව රටම දන්නා බව ද සඳහන් කළේය.

දක්ෂ හමුදා නිලධාරීන්ට, සුපිරි ක්‍රීඩකයන්ට, පරම්පරා උරුමයට හිමිකම් කියන පුද්ගලයන්ට, සාම්ප්‍රදායික පක්ෂ නායකයන්ට මින් පසු ජනපති අපේක්ෂකත්වය නොදිය යුතු බවද හෙතෙම පවසයි.

ආර්ථිකය නිවැරදි ලෙස කළමනාකරණය කරමින් රට ගොඩනැගීමට හැකියාව ඇති අයෙකුට එම අවස්ථාව ලැබිය යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේ, මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති වෙන්න අනික් අයට නැති සුදුසුකම් ගොඩක් මට තියෙනවා – චම්පික රණවක
ජනාධිපති වෙන්න අනික් අයට නැති සුදුසුකම් ගොඩක් මට තියෙනවා – චම්පික රණවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitMTNV4zWw48baAxZrwXLZ0U8G8x4F0HVpAEA6iX509-BXMAj9p1ao8B4VKNrTMtJOeTHqlrQy-X78qY0_k6oMVZf92c7Vpap1ygy-M13zHlMmPJjiL8jcUhQ3KDMXGM11w5YK0pySyXxIMu3Imy08loZCvDY-YkJVR2ApmGUGNiMjh2hDwciEQw/s320/champika.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitMTNV4zWw48baAxZrwXLZ0U8G8x4F0HVpAEA6iX509-BXMAj9p1ao8B4VKNrTMtJOeTHqlrQy-X78qY0_k6oMVZf92c7Vpap1ygy-M13zHlMmPJjiL8jcUhQ3KDMXGM11w5YK0pySyXxIMu3Imy08loZCvDY-YkJVR2ApmGUGNiMjh2hDwciEQw/s72-c/champika.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_89.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/04/blog-post_89.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy