ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව තරුණ පාක්ෂිකයන් බඳවා ගැනීම සදහා නාමල් රාජපක්ෂ මහතාට විශාල වගකීම් ප්‍රමාණයක් භාරදී ඇත. පක්ෂ නායක මහින්ද රාජ...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නව තරුණ පාක්ෂිකයන් බඳවා ගැනීම සදහා නාමල් රාජපක්ෂ මහතාට විශාල වගකීම් ප්‍රමාණයක් භාරදී ඇත.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික සංධානය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම කටයුතු නාමල් රාජපක්ෂ මහතා වෙත පවරා තිබේ.
ඉදිරි මැතිවරණ සහ පක්ෂයේ සංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් වැඩමුළු විශාල ප්‍රමණයක් පැවැත්වීමට ද එම පක්ෂයේ තීරණය කර තිබේ.
එම වැඩමුළු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

COMMENTS