දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්ද-ජී.එල්. පොහොට්ටු තනතුරුවලින් නෙරපයි?
Homeප්‍රවෘත්ති

මහින්ද-ජී.එල්. පොහොට්ටු තනතුරුවලින් නෙරපයි?

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරුවල වෙනසක් සිදු කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. සැප්...

මදි නොකියන්නට අශූචි නාගත් අශූචි පොහොර නැවේ කතන්දරය… විගණකාධිපති සියල්ල හෙළිකරයි
ආසියානු කුසලාන ජය පසුපස ඉන්නේ නාමල්... ඔහු කල දේවල ප‍්‍රතිඵලයි මේ... නාමල්ට ඇමතිකමක් දීම සුදුසුයි (VIDEO)
සීගිරිය බළකොටුවක් නෙමෙයි! ලෙෂර් පාක් එකක්! හරීන්ගේ සංචාරක අමාත්‍යංශයෙන් අලුත් සොයාගැනීමක්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරුවල වෙනසක් සිදු කරන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

සැප්තැම්බර් මාසයේ දී පවත්වන පක්ෂ මහ සමුළුවේදී මෙම තනතුරු වෙනස් කිරීම සිදුකරන බවද ඔහු පැවසීය.

පක්ෂය විසින් ගනු ලබන දේශපාලන තීන්දුවට එරෙහිව යමින් කටයුතු කළ ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන් එම තනතුරෙන් ඉවත් කිරීමට එහි දී කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස සහය දැක්වීමට තීරණය කළේය.

නමුත් පක්‍ෂයේ මතය නොතකා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට තරග වැදුනු අතර පක්‍ෂ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසක් ඔහුට සහාය දුන්නේය. හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා ද කියා සිටියේ තමන් සහාය දුන්නේ ඩලස් අලහප්පෙරුම මහතාට බවයි.

එ් අනුව ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීමේ තත්වයක් පක්‍ෂය තුල මතුව ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්ද-ජී.එල්. පොහොට්ටු තනතුරුවලින් නෙරපයි?
මහින්ද-ජී.එල්. පොහොට්ටු තනතුරුවලින් නෙරපයි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhARZeYCDWskyBg71rZkEkT3BvxAkSIU0JTV4Nw-MlNSBn_pl_58ZABWG-weIRBUNwEiRBJH5pwchZQdxqk0DkbPEtaOXwFK3excNPc7JIsvn52-r-4_eRLnkOLSjzp0paSxRLtZjnxEW8Z0XQ99JV3SiZ54kZjOv0ZbKklBGQocb_nVCyvq4nv_tm9-Q/s320/mahinda-gl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhARZeYCDWskyBg71rZkEkT3BvxAkSIU0JTV4Nw-MlNSBn_pl_58ZABWG-weIRBUNwEiRBJH5pwchZQdxqk0DkbPEtaOXwFK3excNPc7JIsvn52-r-4_eRLnkOLSjzp0paSxRLtZjnxEW8Z0XQ99JV3SiZ54kZjOv0ZbKklBGQocb_nVCyvq4nv_tm9-Q/s72-c/mahinda-gl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy