දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන තානාපති පොළොන්නරු ගෙදරටම ගොස් මෛත‍්‍රී හමුවේ - සක්‍රීය දෙශපාලනයට ඒම රටට අත්‍යවශ්‍ය බව කියයි
Homeප්‍රවෘත්ති

චීන තානාපති පොළොන්නරු ගෙදරටම ගොස් මෛත‍්‍රී හමුවේ - සක්‍රීය දෙශපාලනයට ඒම රටට අත්‍යවශ්‍ය බව කියයි

PropellerAds

චීන තානාපති කී සොන්හොංග් මැතිතුමා සහ 06 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් (10) පොළොන්නරුව, නවනගරය ගරු මෛත්‍රීප...

'අපිට හිරේ යන්න උනේ බැසිල් නිසා' - අනුෂ පැල්පිට
බෞද්ධයිනි, සිවුරු හොරුන්ගෙන් පසුම්බිය රැකගන්න!
ඉරණතිව් වැසියන් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයට දින 140
චීන තානාපති කී සොන්හොංග් මැතිතුමා සහ 06 වන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් (10) පොළොන්නරුව, නවනගරය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිවසේදී පැවත්විණි.

චීන තානාපතිවරයා තම නිවසට පැමිණීම සම්බන්ධයෙන් විශේෂ ස්තුතියක් පුද කළ ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකම සහ එහි වැදගත්කම පිළිබඳව තානාපතිවරයා වෙත කරුණු පැහැදිලි කරන ලදි.

විශේෂයෙන්ම චීනය දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමා චීන රජය වෙත විශේෂ ස්තුතිය පලකරන ලදි. පොළොන්නරුවේ ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පරිත්‍යාගයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ද ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපතිවරයා වෙත සහ චීන රජය වෙත තම ප්‍රසාදය පලකරන ලදි.

එමෙන්ම තම පාලන කාලය තුළ චීනය සමග ඉතා සුහදශීලීව කටයුතු කිරීමට හැකිවූ බවත්, එමගින් ශ්‍රී ලංකාව වෙත චීනයේ උදව් උපකාර විශාල වශයෙන් ලබාගැනීමට හැකිවූ බවත්, හිටපු ජනාධිපතිතුමා චීන තානාපතිවරයා වෙත ප්‍රකාශ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක් ලෙස ඉතා ඕනෑකමින් ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව වෙත අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි. එමෙන්ම චීන රටේ විශේෂ පරිත්‍යාගයක් ලෙස ඖෂධ තොගයක් හෙට දිනයේ ලබාදෙන බවත්, ඉදිරියේදී තවත් විශේෂ ආධාර වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ද පොරොන්දු විය.

පසුගියදා ඇති වූ රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් මැතිතුමා වෙත යොමු කල ලිපිය සම්බන්ධයෙන් චීන තානාපතිවරයා ප්‍රසාදය පලකර අතර රටේ සිටින පරිණත නායකයෙකු ලෙස සිදු කරන ලද එම ක්‍රියාව අගය කරන ලදි. එමෙන්ම තානාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වශයෙන් මේ මොහොතේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීම සඳහා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සක්‍රීය දායකත්ව අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීම චීන රජයේ අභිප්‍රාය බව පැවසූ චීන තානාපතිවරයා ඒ සඳහා අවශ්‍ය සහයෝගය බලාපොරොත්තු වන බව ද ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට ප්‍රකාශ කරන ලදි.

මෙම අවස්ථාව සඳහා චීන තානාපති ආර්යාව සහ දූත පිරිසක් සහභාගී විය.

– Media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන තානාපති පොළොන්නරු ගෙදරටම ගොස් මෛත‍්‍රී හමුවේ - සක්‍රීය දෙශපාලනයට ඒම රටට අත්‍යවශ්‍ය බව කියයි
චීන තානාපති පොළොන්නරු ගෙදරටම ගොස් මෛත‍්‍රී හමුවේ - සක්‍රීය දෙශපාලනයට ඒම රටට අත්‍යවශ්‍ය බව කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQSk85FEKxEwwylJ7T3u_wlRr86qD1c0IFBpW1qTV16lVkqCqQNUiSHX8JZYTkAZxNSp12xWwcJTO99xu4wCnPOpUHrda1rP-5NsppbWx9L7JXTM0SwfIh0LhwxReCpYH8ALnc35fEF44N1uS4crn2GbTqemE_nkuzZAC3mDjny6zOWP0kkLjTNU6tTw/s320/maithri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQSk85FEKxEwwylJ7T3u_wlRr86qD1c0IFBpW1qTV16lVkqCqQNUiSHX8JZYTkAZxNSp12xWwcJTO99xu4wCnPOpUHrda1rP-5NsppbWx9L7JXTM0SwfIh0LhwxReCpYH8ALnc35fEF44N1uS4crn2GbTqemE_nkuzZAC3mDjny6zOWP0kkLjTNU6tTw/s72-c/maithri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/06/blog-post_11.html
https://dawasepuwath.blogspot.com/

true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy