දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පන්සලේ අපි කෙසේ හෝ රැකෙන්නම් … ඔබ ඔබේ දරුවා පෝෂණය කරන්න!
Homeප්‍රවෘත්ති

පන්සලේ අපි කෙසේ හෝ රැකෙන්නම් … ඔබ ඔබේ දරුවා පෝෂණය කරන්න!

PropellerAds

කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්ධ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නා හිමියෝ අතිශය සංවේදී සටහනක් තබමින් සිය දායක ...

20න් පසු ජනාධිපති ඒකාධිපති වෙලා.. රට පුරා ඔරලෝසු කණු ගැලවීමේ කුමන්ත‍්‍රණයක් - කිරිඇල්ල
කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි… නගරය භයානක තැනක.. වසංගත රෝග විද්‍යා ප‍්‍රධානීට දැඩි චෝදනා !
LPL ආ විදෙස් ක‍්‍රීඩකයන් සිටින හෝටල් ඉදිරිපිට විරෝධතා.. තරගාවලිය කඩාකප්පල් කරන දුරකථන කුමන්ත‍්‍රණයක් !
කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්ධ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නා හිමියෝ අතිශය සංවේදී සටහනක් තබමින් සිය දායක පිරිස අමතති.

මහා දුර්ග අවස්ථාවක භික්ෂුවකගේ භූමිකාව කුමක් දැයි මේ තරම් කදිමට රූපණය වූ අවස්ථාවක් නොමැති බැවින් දැන්වීම මෙසේ පල කර සිටිමු.

එහි තවත් අරමුණක් තිබේ. ඒ මෙවැනි සමාජ දෘෂ්ටියක් සහිත යතිවරු තවමත් අප අතර ජීවමාන බව මේ සමාජයට දැනුම් දීම වෙනුවෙනි.

මාගේ සියලු දායක පිරිස් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි

මේ මොහොතවනවිට ඔබ ඉතා අසීරුවෙන් ජීවත්වන බව මම දනිමි. දැන් නැවත පාන් මිල බස් ගාස්තු හා බෙහෙත් මිලද ඉහළ ගොස් ඇත.

ඒ නිසා සාංඝික දාන හා පේරු දාන පිරිනැමිමේදි ඔබගෙන් කාරුණික ඉල්ලිමක් කරමි.

*පිරිකර ලෙස ඔබ පන්සලට පුජාකරන්න හදන පිටි පැකට් එක ඔබේ දරුවන්ට දෙන්න


*සාංඝික දානයකදි වෑංජන වර්ග දෙකකට වඩා එපා. පන්සලට ගේන පේරු දානෙට එක වෑංජනයක් ප්‍රමාණවත්.(කිරි හොද්දක් වුවත් ඇති)

*කිසිම පලතුරක් මිලදි අරන් අරන් එන්න එපා.(වත්තේ තිබේනම් පේර ගෙඩියක් වෙරළු ගෙඩියක් ගෙනාවත් ඇති)

*ඔබේ දරුවන්ට අදින්නවත් නැති වෙලාවේ අපට අලුතින් සිවුරු ⁣මිලදි ගන්න එපා. අටපිරිකර පවා මිලදි අරන් පුජාකරන්න එපා.

*දානයට කැවිලි වර්ග ගෙන්න එපා.

*ඔබේ දානය පිරිනැමිමේදි වැදගත් වන්නේ එහි අඩංගු පලතුරු කැවිලි පෙවිලි වර්ග හෝ පිරිකර නොව සිතේ පිරිසිදුකමය.

*මේ අසිරු මොහොතේ පන්සලේ අපි කෙසේ හෝ ජිවත් වෙන්නම්. ඔබ ඔබේ දරුවන්ට හැකි අයුරින් කෑම බීම ටික දෙන්න.

*එසේත් කළ නොහැකි අය සිටිනම් දානය වේලාවට පන්සලට එන්නේනම් වළදන්න ගත්ත බත් පිඬ හෝ ඔබට දෙන්නට මමත් මගේ පොඩි හාමුදුරුවෝත් සුදානම්…

*මේ තත්වයෙන් මිදුනු දිනෙක අපි සාරවත් ලෙස දාන දෙමු

සැමට තෙරුවන් සරණයි.
කල්පිටිය ශ්‍රී අන්තර් සමුද්ධ පිරිවෙනේ පරිවේනාධිපති
ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි..


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පන්සලේ අපි කෙසේ හෝ රැකෙන්නම් … ඔබ ඔබේ දරුවා පෝෂණය කරන්න!
පන්සලේ අපි කෙසේ හෝ රැකෙන්නම් … ඔබ ඔබේ දරුවා පෝෂණය කරන්න!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhodIt47yOjVuKm09FmioZTsbfJ8CzQhG-k8g4dylIITL_ah4b8cBkqdYGJ7B6YNjNcoX2dLsRLpZW0_yseXlJQmiv86ol3EaWJ6joOJ0fIAYBz30rPvouXGKwYGt0dWgczDlHYfeNsz4enVVXMbcmJ5ixZrC2lRrV4fGUVtdbhJwsjMCg_lYOUiBDwgw=w320-h177
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhodIt47yOjVuKm09FmioZTsbfJ8CzQhG-k8g4dylIITL_ah4b8cBkqdYGJ7B6YNjNcoX2dLsRLpZW0_yseXlJQmiv86ol3EaWJ6joOJ0fIAYBz30rPvouXGKwYGt0dWgczDlHYfeNsz4enVVXMbcmJ5ixZrC2lRrV4fGUVtdbhJwsjMCg_lYOUiBDwgw=s72-w320-c-h177
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy