දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල්ගෙන් PBට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. ඇමතිවරයෙක් එලිපිට මුල් වරටයි..
Homeප්‍රවෘත්ති

විමල්ගෙන් PBට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. ඇමතිවරයෙක් එලිපිට මුල් වරටයි..

PropellerAds

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඉලක්ක කරගෙන ‍ප‍්‍රහාරාත්මක අදහස් පළ කිරීමක් සිදු කළේය. ඔහු ම...

කැලෑ එළි කිරීම, පස් කැපීම ජනපති අවසරය නැතිව බෑ
සංශෝධිත වැට් කෙටුම්පත 26දා පාර්ලිමේන්තුවට
තිස්ස බලන්න මහින්ද වැලිකඩට (VIDEO)
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ඉලක්ක කරගෙන ‍ප‍්‍රහාරාත්මක අදහස් පළ කිරීමක් සිදු කළේය.
ඔහු මෙසේ අදහස් පල කළේ යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඇහැලියගොඩ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ දෙවැනි සැසිය අමතමිනි.

”විවෘත්ත ආර්ථික ගමනේ උත්පාත අවදිය පහුකරලා, දැන් ඇවිල්ලා තියෙන්නේ අවපාත අවදියට. දැන් ජනවාරිවල එනවා ඩොලර් මිලියන 500ක් පළමුවෙනි කොටස ගෙවන්න ඕනේ 18 වෙනිදාට ජනවාරි. මාසයකට යනවා තෙල්වල වියදම ඩොලර් මිලියන 300කට වඩා එක තෙල් නැවක් ගෙන්න ගන්න. ඒ 700න් ඒ 300ත් දුන්නොත් 400ට බහිනවා. අපේ පුංචි බණ්ඩා ‘ජයත් නැති සුන්දරත් නැති’ පුංචි බණ්ඩත් දන්නේ ඒ සාස්තරේ. පුංචි බණ්ඩාගෙන් නම් මේ රටට ජයවෙලත් නෑ. කිසිම සුන්දරත්වයක් වෙලත් නෑ. පුංචි බණ්ඩා දැක්කත් මෙලෝ වගතුවක් නෑ. මොකට තියාගෙන ඉන්නවා ද කියලා මට නම් තේරෙන්නෙත් නෑ.

මොකද අවුරුදු 20කට වඩා ඔය පුංචි බණ්ඩා මේ රටේ ආර්ථිකය ඔබ ක්‍රමයට ගියා. අටවනවා මොකක් හරි ෂේප්මන්ට් එකක් දානවා, ණයක් ගන්නවා, දෙනවා, උන්නැහේ දන්නවා අර ස්ටාට් වෙන්නේ නැත්නම් වාහනය කම්බි දෙක හරි පූට්ටු කරලා ස්ටාට් කර ගන්න. හැබැයි තෙල් නෑ කියලා එයා දන්නේ නෑ. එහෙම බලනවා නම් මේ අද මුහුණදෙන අර්බුදය මීට අවුරුදු ගාණකට කලින් මේ රටේ නායකයන්ට කියන්න ඕනේ”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල්ගෙන් PBට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. ඇමතිවරයෙක් එලිපිට මුල් වරටයි..
විමල්ගෙන් PBට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. ඇමතිවරයෙක් එලිපිට මුල් වරටයි..
https://blogger.googleusercontent.com/img/a/AVvXsEi2MHo5ocVs0Rlz1yjUaPzhYOlruhXucNtxYAye4bYX2o54QZuqIKJdYiZHBLSpxjbtx28iaq9zaP8y-AbYbcf8cbHRCPO7EHl4ITdbhJCZn_n0NnL0gWnoppW2rJr1YrLJ1AGWfj_-BlDAIDzAfWP6okWYN-OwkzyBGo_xaXzIPR4JXSVw-j7YACNBag=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEi2MHo5ocVs0Rlz1yjUaPzhYOlruhXucNtxYAye4bYX2o54QZuqIKJdYiZHBLSpxjbtx28iaq9zaP8y-AbYbcf8cbHRCPO7EHl4ITdbhJCZn_n0NnL0gWnoppW2rJr1YrLJ1AGWfj_-BlDAIDzAfWP6okWYN-OwkzyBGo_xaXzIPR4JXSVw-j7YACNBag=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/pb_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/pb_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy