දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොහොට්ටු මන්ත්‍රී චන්දිම, රනිල්ගේ සගයා මලික්, චන්ද්‍රිකා එකම මේසෙක!
Homeප්‍රවෘත්ති

පොහොට්ටු මන්ත්‍රී චන්දිම, රනිල්ගේ සගයා මලික්, චන්ද්‍රිකා එකම මේසෙක!

PropellerAds

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන මලික් සමරවික්‍රම සමගින් පොදුජන පෙරමුණේ ඇමතිකමක් නොලද...

කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන් ත‍්‍රස්ත සංවිධානයක් සමග ව්‍යාපාර කරන බව හෙලි වේ.. වැඩි අයෝජන බදියුදීන්ගෙන්
කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන් ත‍්‍රස්ත සංවිධානයක් සමග ව්‍යාපාර කරන බව හෙලි වේ.. වැඩි අයෝජන බදියුදීන්ගෙන්
රනිල් තීරක ඉත්තන් අදිති.. නායකත්වය හැර සියළු බලතල කරූට ලිඛිතවම දෙයි.. සජිත්ට කර අරින්න බැරිවෙයි
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වන මලික් සමරවික්‍රම සමගින් පොදුජන පෙරමුණේ ඇමතිකමක් නොලද මන්ත්‍රීවරයෙක් වන චන්දිම වීරක්කොඩි එකම කෑම මේසයක හිඳ ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඉහල ප්‍රතිචාර ලබමින් සංසරණය වෙනවා.

එහිදී සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කර සිටින්නේ ආණ්ඩු පෙරළියකට සැරසෙනවා ද යන්න ප්‍රශ්නාර්ථයකට ලක් කරමිනි. මේ හමුවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ද එක්ව සිටීම එම සැකය තවත් තීව්‍ර කරන කාරණයක් වුණා.

“ආණ්ඩු පෙරළන්න මලික් ගෙදර චන්දිම චන්ද්‍රිකා සාකච්ඡා” යනුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය හරහා මෙම හමුව වාර්තා කර තිබුණ ද ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ මේ හමුව සිදුවී ඇත්තේ ගාල්ලේ තල්පේ අලුතෙන් ඉදිවන හිටපු ජනාධිපතිනියගේ නිවසක බවය. එම නිවස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ගේ නිවස ආසන්නයේම පිහිටා ඇති බවත් වාර්තා වනවා.

මෙහිදී අනිවාර්යයෙන්ම මේ වන විට පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ගොස් ඇතත් ඇමතිකමක් නොලද මන්ත්‍රීවරයෙක් වූ චන්දිම වීරක්කොඩි සහ යහපාලන ආණ්ඩුව බිඳ වැට්ටවීමට ප්‍රධාන වශයෙන් හේතුවූ මලික් සමරවික්‍රම වැන්නන් මේ එක්වී සිදුකරන්නේ අනිවාර්යයෙන්ම දේශපාලනික වශයෙන් ආණ්ඩුව අස්ථාවර කිරීමේ කූඨ උපක්‍රමයක් විය නොහැකි බවටයි සමාජ මාධ්‍ය වල අදහස් පල කර ඇති බොහෝ දෙනෙක් සඳහන් කර සිටින්නේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොහොට්ටු මන්ත්‍රී චන්දිම, රනිල්ගේ සගයා මලික්, චන්ද්‍රිකා එකම මේසෙක!
පොහොට්ටු මන්ත්‍රී චන්දිම, රනිල්ගේ සගයා මලික්, චන්ද්‍රිකා එකම මේසෙක!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgg6RHUYLz7-9lY3wzhA-8fDmAv0rxyMRwVyia6NrP1OpCwzhJVIZlJT8u3uonF0_tTG7f3961t57Q2hdMwLWvVLFMwjNRrh2kxZmpPge5xaYBOJ3HB2A5CHGDcTjdnpDTlC5_l_ukCqqb-/s320/chandima-malik-chandrika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgg6RHUYLz7-9lY3wzhA-8fDmAv0rxyMRwVyia6NrP1OpCwzhJVIZlJT8u3uonF0_tTG7f3961t57Q2hdMwLWvVLFMwjNRrh2kxZmpPge5xaYBOJ3HB2A5CHGDcTjdnpDTlC5_l_ukCqqb-/s72-c/chandima-malik-chandrika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_891.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_891.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy