දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපය කාපු සිරිසේන හදන්නේ ආණ්ඩුවත් කන්නයි... ඉන්න බැරිනම් යන්න - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්!
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිපය කාපු සිරිසේන හදන්නේ ආණ්ඩුවත් කන්නයි... ඉන්න බැරිනම් යන්න - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්!

PropellerAds

ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකක් අවශ්‍ය නැති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සදහන් කරනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ආණ්ඩුව ගෙ...

මුස්ලිම් ජාතිකයින්ගේ ‘මෘතදේහ භූමදානයට’ ඇමතිවරු විරුද්ධ නොවේ !
මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වය ‘යළිත් ඉහළට ඔසවමින්’ මුම්බායි ඉන්දියන්ස් කිරුළ පළඳී !
මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වය ‘යළිත් ඉහළට ඔසවමින්’ මුම්බායි ඉන්දියන්ස් කිරුළ පළඳී !
ආණ්ඩුවක් ගෙනියන්න තුනෙන් දෙකක් අවශ්‍ය නැති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සදහන් කරනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ආණ්ඩුව ගෙනිච්චේ වැඩිපුර එක් මන්ත්‍රී අසමත් තබාගෙන බවත් අමාත්‍යවරයා ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙනවා.

ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්

එනිසා ආණ්ඩුවෙන් යන්න අවශ්‍යය ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් යෑමට හැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

ආණ්ඩුවක් ස්ථාවරව ගෙන යෑමට නම් ඇතුලේ ඉදලා බොරුවට කෑ ගහන අය එළියට යා යුතු බවත් එසේ නැතිනම් ඔවුන් කෑගැහිල්ල නතර කොට ආණ්ඩුවත් සමඟ එකතුවී වැඩ කල යුතු බව සිය මතය බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රීලනිපය සමඟ තමන්ට තරහක් නැති බවත් තමන් දේශපාලනය ආරම්භ කළේ එම පක්ෂයෙන් බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා වත්මන් ශ්‍රීලනිප නායකත්වය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවත් අනාවරණය කරනවා.

හිටපු ජනපති

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රීලනිපයට ගෑවිච්ච එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි තමන් කිව්වේ ඒ නිසා බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.පයත් විනාශ කළ ආකාරයට මේ ආණ්ඩුවක් විනාශ කිරීමට කටයුතු කරන බවට හෙලිදරව්වක්ද රණතුංග මහතා කරනවා.

පාස්කු ප්‍රහාරයට හිටපු ජනපතිවරයා සම්පූර්ණයෙන්ම වග කිව යුතු බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍යවරයා මතක් කර දෙනවා.

හැමදාම ඉවසන්න බැහැ

ශ්‍රීලනිප මන්ත්‍රීවරු එලියේ කතා කරලා දේවල් අසාගෙන හිටි බවත් හැමදේම එසේ අසාගෙන සිටීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒවට උත්තර දෙන විට රිදෙන බව අමාත්‍යවරයා සදහන් කරනවා.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපය කාපු සිරිසේන හදන්නේ ආණ්ඩුවත් කන්නයි... ඉන්න බැරිනම් යන්න - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්!
ශ්‍රීලනිපය කාපු සිරිසේන හදන්නේ ආණ්ඩුවත් කන්නයි... ඉන්න බැරිනම් යන්න - පොහොට්ටුවෙන් ප්‍රකාශයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpc-KanQZc2R2j0fQi3q_TzTPyJvqA-3JWwZ2AgfdWS-p7do5uEuhIbcES0rMhWIS0oIOA8tLB53dlmqRiFtUCP3gYR1Xg5uj8c2KbVTbggR1L0EY3VZZdpNgTpZVrNU-LbjXxqsMMBbnF/s320/dlfp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpc-KanQZc2R2j0fQi3q_TzTPyJvqA-3JWwZ2AgfdWS-p7do5uEuhIbcES0rMhWIS0oIOA8tLB53dlmqRiFtUCP3gYR1Xg5uj8c2KbVTbggR1L0EY3VZZdpNgTpZVrNU-LbjXxqsMMBbnF/s72-c/dlfp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_826.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_826.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy