දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ - පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්
Homeප්‍රවෘත්ති

ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ - පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්

PropellerAds

ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කරුණු ලද්දේ පලිබෝධනාශක තාක්ෂ...

චන්ද්‍රිකා එයි - ශ්‍රීලනිප සැමරුම අරඹයි
මාස 9ට ඩෙංගු රෝගීන් 38400ක්
ශ්‍රීලනිප සංවත්සර සැමරුම - සජීවි විකාශය
ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස්, කාබොෆියුරාන් තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් පත්‍රය අවලංගු කරුණු ලද්දේ පලිබෝධනාශක තාක්ෂණික හා උපදේශන කමිටුවේත් කැබිනට් මණ්ඩලයේත් උපදෙස් මත බව පලිබෝධනාශක රෙජිස්ටාර් ජේ.ඒ. සුමිත් මහතා සඳහන් කරයි.

තමන් ඒ අනුව නීති විරෝධී දෙයක් සිදු කර නැති බවත් තම ධුරයට ගැටලුවක් ඇති නොවන බවත් ඒ මහතා පැවසීය.

2014 වසරේ නිකුත් කරන ලද අදාළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පෙරේදා දිනයේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් නව ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී.

ඔහු පවසන්නේ ග්ලයිෆොසේට් වල් නාශකය රබර් සහ තේ වගාවන් සඳහා යොදා ගැනීමේ තහනම ඉවත් කිරීමට 2018 වසරේ දී කැබිනට් මණ්ඩලය තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම ප්‍රොපනිල් වල් නාශකය තහනම ඉවත් කිරීමටද නිර්දේශ ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව තමන් විසින් සිදු කර ඇත්තේ කලින් ගත් තීරණයක් නීත්‍යානුකූලව ප්‍රකාශයට පත්කිරීම පමණක් බවද ඔහු පැවසීය.

අදාල ගැසට් පත‍්‍රය 2018 වසරේ ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබුණත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද්දේ ඉකුත් සතියේ බව ද ඔහු පවසයි.

නීති විරෝධී කටයුත්තක් සිදු කර නොමැති නිසා රාජ්‍ය නිලධාරියෙකු ලෙස තනතුරෙන් පහ කිරීමට කිසිවකුට නොහැකි බවද ඔහු තවදුරටත් කියා සිටී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ - පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්
ගල්යිපොසේට් තහනම ඉවත් කලේ යහපාලන උපදෙස් මතයි.. මා ධුරයෙන් යන්නේ නෑ - පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixRGB-Iz6zZCmb1dbR-KMS7na1-g_H7kGRpxicCIDJQlrZDiXSOYi3lA_jMf7LIYJuF7mY_wAxags3GNbP_RzwNAV8L0iRmNhBspBa_aClGMQH_TeG-SAIYTtpuDyF1reqscQcm5CIlu7X/s320/sumith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEixRGB-Iz6zZCmb1dbR-KMS7na1-g_H7kGRpxicCIDJQlrZDiXSOYi3lA_jMf7LIYJuF7mY_wAxags3GNbP_RzwNAV8L0iRmNhBspBa_aClGMQH_TeG-SAIYTtpuDyF1reqscQcm5CIlu7X/s72-c/sumith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_386.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_386.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy