දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
UN සමුළුවේදී චීනයට පක්‍ෂව රටවල් 65කින් ඒකාබද්ද ප‍්‍රකාශයක්.. ලංකාවද අත්සන් තබයි..
Homeප්‍රවෘත්ති

UN සමුළුවේදී චීනයට පක්‍ෂව රටවල් 65කින් ඒකාබද්ද ප‍්‍රකාශයක්.. ලංකාවද අත්සන් තබයි..

PropellerAds

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ...

50,000 පඩි දෙන ලොරි ටෝක් දෙන සජිත්ට වැඩ බෑ කියමින් වහලය උඩ නැග සේවක පිරිසක් අඛණ්ඩ උපවාසයක !
ජනාධිපති එජාපය දෙකඩ කරන්න සූදානම්.. තවත් හඬපට එලි කරන්න මං සූදානම් - රංගේ බණ්ඩාර
ආණ්ඩුව වෙනස් කිරීමේ සූදානමක් ඇතැයි රනිල් පිල මාධ්‍ය කැදවා කියයි.. ජනපතිට-සජිත්ට අනතුරු අගවයි.. ව්‍යවස්තාව රකින අරලිය සටන යලි කැදවයි..
මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය.

සිකුරාදා නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයේදි ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම සහ ස්වෛරී රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගැසීම ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් බව අවධාරණය කළේය.

හොංකොං, ෂින්ජියෑං සහ ටිබෙට් ආශ්‍රිත ගැටලු චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර ඒ සඳහා කිසිදු බාහිර බලවේගයක් මැදිහත් නොවිය යුතු බවත් හොංකොං විශේෂ පරිපාලන කලාපය තුළ චීනය විසින් “එක් රටක්, පද්ධති දෙකක්” යන මූලධර්මය ක්රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දෙන බවත් ඒකාබද්ධ ප්රකාශ අවධාරණය කළේය.

සියලුම පාර්ශවයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම හා විශ්වීයභාවය, අපක්ෂපාතීත්වය සහ තෝරා නොගැනීම යන මූලධර්ම පිළිපැදිය යුතු බවත් ඒ අනුව මානව හිමිකම් වර්‍ධනය සඳහා වූ මාවත ස්වාධීනව තෝරා ගැනීමට ඒ ඒ කලාපවල ජනතාවට ඇති අයිතියට ගරු කළ යුතු බවත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් පැවැසීය.

බහුපාර්ශ්විකවාදය, සහයෝගීතාව තහවුරු කරන ලෙසත්, ඵලදායි සංවාදය සහ සහයෝගීතාව තුළින් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම කටයුතු කරන ලෙසත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් අනෙකුත් රටවලින් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් සහ ද්විත්ව ප්‍රමිති දේශපාලනීකරණයට රටවල් 65 විරුද්ධ බව ඒකාබද්ධ ප්‍රකාශය අවධාරණය කරයි. දේශපාලන අභිප්‍රේරණයෙන් සහ වැරදි තොරතුරු පදනම් කරගෙන චීනයට එරෙහිව එල්ලකරන පදනම් විරහිත චෝදනාවලට විරුද්ධ වන බවත්මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන බවත් ඒකාබද්ධ ප්‍රකාශයෙන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

– ADA
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: UN සමුළුවේදී චීනයට පක්‍ෂව රටවල් 65කින් ඒකාබද්ද ප‍්‍රකාශයක්.. ලංකාවද අත්සන් තබයි..
UN සමුළුවේදී චීනයට පක්‍ෂව රටවල් 65කින් ඒකාබද්ද ප‍්‍රකාශයක්.. ලංකාවද අත්සන් තබයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQ6m_eUiHr75P4wXILEtATYLUBlsDbMLOyu4wx2BaYD-TzMu54A_9xakuFzWvBLG2ZXCdxYB8ptxQjyZgPkw44AJF13G6AALk_NgDOnMc3ZHvABFXQpugkXcOVN7LcrpQocUX9eTs8cawu/s320/uns.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQ6m_eUiHr75P4wXILEtATYLUBlsDbMLOyu4wx2BaYD-TzMu54A_9xakuFzWvBLG2ZXCdxYB8ptxQjyZgPkw44AJF13G6AALk_NgDOnMc3ZHvABFXQpugkXcOVN7LcrpQocUX9eTs8cawu/s72-c/uns.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/09/un-65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/09/un-65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy