දැරියන් දූෂණය කරන සල්ලාලයන්ට සෞදි අරාබිය ලබාදෙන දඬුවම් දීමට පාර්ලිමේන්තුවට නීති ගෙන ආ යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල්...
දැරියන් දූෂණය කරන සල්ලාලයන්ට සෞදි අරාබිය ලබාදෙන දඬුවම් දීමට පාර්ලිමේන්තුවට නීති ගෙන ආ යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සඳහන් කරයි.
රිසාඩ් බදියුදීන් මහතාගේ නිවසේ බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව මිය යාම මුළු රටටම මෙන්ම ජාතියටත් ලැජ්ජාවට පත් යුතු කාරණාවක් බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම සිදුවීම පළමුවන සිදුවීම නොවන බවත් මීට විරුද්ධ වූ වතුකරයේ ජනතාව කොළඹට රැුගෙන විත් විරෝධතා කැඳවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

COMMENTS