ර හස් පොලිසියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීමෙන් වළකින ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ස්විස් රජයෙන් ...
රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීමෙන් වළකින ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ස්විස් රජයෙන් ඉල්ලා ඇත.
ස්විස් සංක‍්‍රමණික නීතිය යටතේ නිශාන්ත සිල්වා පිටුවහල් කිරීම නීති විරෝධී බව මානව හිමිකම් කවුන්සිලය සඳහන් කර තිබේ.
මානව හිමිකම් කවුන්සිලය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳව සිදුකරන විමර්ශනවලදී නිශාන්ත සිල්වා වැදගත් සාක්‍ෂිකරුවකු බවද එම කවුන්සිලය දන්වා ඇත.

COMMENTS