දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටම මුලා කොට වංචාවට ඉඩදෙමින් කැබිනට් මණ්ඩලය තීරණ ගන්නා අලුත්ම විදියක් – අනුර දිසානයක හෙළිකරයි
Homeප්‍රවෘත්ති

රටම මුලා කොට වංචාවට ඉඩදෙමින් කැබිනට් මණ්ඩලය තීරණ ගන්නා අලුත්ම විදියක් – අනුර දිසානයක හෙළිකරයි

PropellerAds

ආණ්ඩුව විසින් තම හිතවතුන් සමග එක්ව සිදුකරන ඇතැම් දූෂිත ගනුදෙනු යම්කිසි කාලයක් ගතවීමෙන් පසු කැබිනට් මණ්ඩලය හරහා නිත්‍යානුකුල කිරීම සඳහා කටය...

ගොවියෝ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලයි
ඥානසාර හිමිට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් (VIDEO)
ශ්‍රී ලංකා නාවික හමුදාවට මැරීන් බලකායක් - පෙන්ටගනයේදී නාවික හමුදාපති සාකච්ඡාවක 
ආණ්ඩුව විසින් තම හිතවතුන් සමග එක්ව සිදුකරන ඇතැම් දූෂිත ගනුදෙනු යම්කිසි කාලයක් ගතවීමෙන් පසු කැබිනට් මණ්ඩලය හරහා නිත්‍යානුකුල කිරීම සඳහා කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11) චෝදනා කළා. ඔහු පෙන්වා දුන්නේ ආන්දෝලාත්මක වාහන ආනයනය පිළිබඳ ගනුදෙනුව පිළිබඳ කරුණු හෙළිකරමින්.

වාහන මිලදී ගැනිම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවී ඇති බරපතල චෝදනාව පිටුපස තවත් විශාල වංචාවක් ඇති බවටද චෝදනා එල්ල කළ දිසානායක මහතා එම වංචාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බවද අනාවරණය සිදුකළා.

එමෙන්ම අදාලම වාහන ආනයනය කිරීමට රජය තීරණය කර ඇත්තේ පෝට් සිටි පනත සඳහා මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගැනීම සඳහා අල්ලසක් ලෙස යොදා ගැනීමේ අරමුණින් බවට ද ඔහු චෝදනා කළා.

වාහන ගෙන්වීමේ ක්‍රියාවලිය නතර කර දැමිය නොහැකි නම් රජය විසින් කළ යුතුව ඇත්තේ එම වාහන මෙරටට ආනයනය කොට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම බවට යෝජනාවක්ද ඔහු මෙහිදී සිදුකළා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටම මුලා කොට වංචාවට ඉඩදෙමින් කැබිනට් මණ්ඩලය තීරණ ගන්නා අලුත්ම විදියක් – අනුර දිසානයක හෙළිකරයි
රටම මුලා කොට වංචාවට ඉඩදෙමින් කැබිනට් මණ්ඩලය තීරණ ගන්නා අලුත්ම විදියක් – අනුර දිසානයක හෙළිකරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieiWXED9tU7JXZSHr9wIDcV_Ioa7mdz5wUqIq0XbGJDNKperiW93K69VPXISeloJ_TeZHmoqWxYiHbtqiQpyd3xUwdg7VP8CeDCG2uFxW1eIrWnpG8Vy7M9Y5EwLwfpPSi8V66FlAiArk/s320/ANURA-KUMARA-DISSANAYAKE.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEieiWXED9tU7JXZSHr9wIDcV_Ioa7mdz5wUqIq0XbGJDNKperiW93K69VPXISeloJ_TeZHmoqWxYiHbtqiQpyd3xUwdg7VP8CeDCG2uFxW1eIrWnpG8Vy7M9Y5EwLwfpPSi8V66FlAiArk/s72-c/ANURA-KUMARA-DISSANAYAKE.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_141.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_141.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy