කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් විනාශයට ලක් වූ නෞකාවේ පැවති දෝෂය අලුත් වැඩියා කිරීම සඳහා ඉන්දියාව හා කටාරයේ වරායන් භාර ගත්තේ නැතැයි සමුද්...
කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් විනාශයට ලක් වූ නෞකාවේ පැවති දෝෂය අලුත් වැඩියා කිරීම සඳහා ඉන්දියාව හා කටාරයේ වරායන් භාර ගත්තේ නැතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සඳහන් කරයි. එහි සභාපතිනි දර්ශනී ලහැදුපුර මහත්මිය සඳහන් කරන්නේ මෙම නෞකාව විනාශ වීමෙන් මෙරට මුහුදු තීරයට ඉතා අයහපත් හා ප්‍රබලතම සාගර විනාශයක් සිදුවනු ඇති බවයි.
මෙම විනාශය වසර ගණනාවකට බලපාන පවසන ඇය එමගින් අම්ල වර්ෂා පවා ඇති විය හැකි බවද කියා සිටියාය.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පල කලාය.

COMMENTS