දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක - සෞඛ්‍ය අංශ රජයට දන්වති
Homeප්‍රවෘත්ති

ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක - සෞඛ්‍ය අංශ රජයට දන්වති

PropellerAds

කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැ...

ආණ්ඩුවේ 'පික්පොකට් න්‍යාය' ගැන මහින්ද කියයි (VIDEO)
ස්වභාවධර්මයේ නීතිය ගැන පොලිස්පති කතා කරයි
රට පුරා නව නිදහස් Wi-fi කලාප 405 ක් (PHOTOS)
කොවිඩ් රෝගීන් වාර්තා වීමේ දැනට පවතින ප්‍රවණතාව, ඉදිරි සති කිහිපය තුළ ද මේ ආකාරයෙන් පැවතුණහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් දෙදහසකට අධික පිරිසක් මේ වන විට වාර්තා වන අතර එය ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් වර්ධනය වුවහොත් රෝගීන් විසිපන්දහසකට ,තිස් දහසකට පමණ පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ වලට සිදුවනු ඇතැයි ද සෞඛ්‍ය අංශ අනතුරු රඳවා ඇතැයි වාර්තා වේ.

කොවිඩ් තෙවැනි රැල්ල රට තුළ වේගයෙන් පැතිර යන සහ ඉක්මනින් බෝ වන ප්‍රභේදයක් බව ත්,රෝගීන් බොහෝ දෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඔක්සිජන් ආධාරක සැපයුම් මත රදා පවතින තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී ඇත.

රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී තවදුරටත් වැඩි වුවහොත් වාර්තාවන රෝගීන්ගෙන් දෙදාස් පන්සීය යේ සිට 3000 දක්වා පිරිසක් මධ්‍යම ප්‍රමාණයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ඇති බවත් ,රෝගීන් නව සියයත් දහසත් අතර පිරිසක් අසාධ්‍ය තත්ත්වයට පත් වනු ඇතැයි අනුමාන කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්අසාධ්‍ය රෝගීන් ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළක ඇත

එම එක් අධි සත්කාර ඒකකයක රෝගීන් සිය දෙනකුට ප්‍රතිකාර කිරීමට පහසුකම් සකස් කරනු ඇත.

දිස්ත්‍රික් 25 තෝරා ගත් රෝහල් විසිපහක මෙම අධි සත්කාර ඒකක ඉදිරි සති දෙක තුළ ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

– lankadeepa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29272,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක - සෞඛ්‍ය අංශ රජයට දන්වති
ඉදිරි සතියේ කොරෝනා අඩු නොවුනොත් අර්බුධයක - සෞඛ්‍ය අංශ රජයට දන්වති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNYV4IkPFwQAkCEhk3bmpvTLR1aAMMG-uEbkqPsasPmwJZ4BRAzUKt7z2p4EtPpe3A_kiZMTzLsRJ4Hq8TU7ZOLIuW1XD9-4c1DWeR13nG1Dw3Znfgx2wUA7DlcNzRuj5DrEjdmU11nLY/s320/4545.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNYV4IkPFwQAkCEhk3bmpvTLR1aAMMG-uEbkqPsasPmwJZ4BRAzUKt7z2p4EtPpe3A_kiZMTzLsRJ4Hq8TU7ZOLIuW1XD9-4c1DWeR13nG1Dw3Znfgx2wUA7DlcNzRuj5DrEjdmU11nLY/s72-c/4545.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_216.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_216.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy