කොරෝනා ආසාදිත පුද්ගලයන් වඩාත් ඉක්මනින් හඳුනාගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත් වී ඇත. එහි ජ්‍යෙෂ්ඨ විද්...
කොරෝනා ආසාදිත පුද්ගලයන් වඩාත් ඉක්මනින් හඳුනාගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත් වී ඇත.
නව නිර්මාණය මගින් ආසාදිතයකු විනාඩි තිහක් ඇතුළත හඳුනාගත හැකි බවත් සාම්පල කිහිපයක් එකවර පරීක්ෂා කල හැකි බවත් ඔහු සඳහන් කරයි.
දැනටමත් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.
COMMENTS