ම ධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරමින් යද්දී හමුවූ කෘඩියා සෙරනිකා හෙවත් පඬුකරද ශාකය ලෝකයේ එකම ගස කිව්වත් දැන් රට පුරා එම වර්ගවේ ගස් බොහෝ ප්‍රදේ...
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරමින් යද්දී හමුවූ කෘඩියා සෙරනිකා හෙවත් පඬුකරද ශාකය ලෝකයේ එකම ගස කිව්වත් දැන් රට පුරා එම වර්ගවේ ගස් බොහෝ ප්‍රදේශවලින් හමු වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
නමුත් එම ගස් වලින් ජනතාවට ඇති ප්‍රයෝජනය කුමක් දැයි තමන් නොදන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඔහු මෙය මා සඳහන් කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

COMMENTS