දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ පත්තර අච්චු ගහනවා වගේ - රනිල් කියයි - (video)
Homeප්‍රවෘත්ති

මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ පත්තර අච්චු ගහනවා වගේ - රනිල් කියයි - (video)

PropellerAds

ර ටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයට අනුබද්ධ 'ග්‍රීන්බ්ලඩ්' සංවිධානයේ තරුණයි...

සජිත්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම රනිල් අතට ගනී.. සජිත්ගේ වැඩ අවිධිමත්ලු
මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !
එජාප අන්තිම බලාපොරොත්තුවට තිත.. පොහොට්ටු-ශ‍්‍රීලනිප අද පෙරවරුවේ ගිවිසුම්ගත වෙති !
ටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයට අනුබද්ධ 'ග්‍රීන්බ්ලඩ්' සංවිධානයේ තරුණයින් අතර හමුවක් අද පෙවරුවේ බොරැල්ලේදී පැවැත්වුණි.

එහිදී, Green Blood සංවිධානයේ සාමාජිකයින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ, "මෙතනින් පස්සේ ඔබට රජයක් ක්‍රියාත්මක කරන්න ලැබුණොත් ඔබ මූලිකව ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේ තත්වයෙන් මිදෙන්න ?," යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා, "රජයට ආදායමක් නැති නිසා මුදල් මුද්‍රණය කරනවා. පුවත්පත් මුද්‍රණය කරනවා වගේ. 2010, 2015 ආණ්ඩු මුද්‍රණය කළ මුදල් වගේ තෙගුණයක්. අපි ඩොලර් කෝටි හත්සිය පනහක් සංචිත ලෙස ඉතිරි කළා. දැන් කෝටි 450කට අඩුවෙලා තියෙන්නේ. අපිට බැන්නට ආර්ථිකය හැදුවා. අපි සෞඛ්‍යට මුදල් වෙන් කළා. ටැබ් දෙන්න ගියාම විරුද්ධ වුණා. ටැබ් දුන්නානම් දැන් අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳෙනවා. ආණ්ඩුව කුමක් වුවත් රට ඉදිරියට ගෙනියන්න තිබුණා. දැන් බඩු මිල වැඩිවෙලා. අවුරුද්ද ඉවරවෙද්දි තරු පෙනෙයි. මේක හදන්න සාමාන්‍ය ආණ්ඩුවකට දශකයකට වඩා කාලය යනවා‍. එතකොට තරුණ යුගය ගිහින් ඉවරයි . ඡන්දය දුන් තරුණයින්ගේ විශ්වාසය කඩ වෙලා. තරුණයන්ගේ අනාගතය නැතිවෙලා. ආර්ථික ප්‍රශ්න ගැන කතා කළාම තරුණයන්ගේ නිදහස සීමා කරනවා." යනුවෙනි පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ පත්තර අච්චු ගහනවා වගේ - රනිල් කියයි - (video)
මේ ආණ්ඩුව සල්ලි අච්චු ගහන්නේ පත්තර අච්චු ගහනවා වගේ - රනිල් කියයි - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjApISrJUXtYVnDhA13T1FI6XglC3XUpbyKCSiNGVnZLZwWm3NvPl0eiFbn8KpFg7NGctM0TrPQls0Yl-lGaitgHqoM1mxuAudA2AfOkc9tZRVrEO9yKB0k-YdukxWW0KsQ4Dd8oUBkHQ/s320/ranil-wikramasinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjApISrJUXtYVnDhA13T1FI6XglC3XUpbyKCSiNGVnZLZwWm3NvPl0eiFbn8KpFg7NGctM0TrPQls0Yl-lGaitgHqoM1mxuAudA2AfOkc9tZRVrEO9yKB0k-YdukxWW0KsQ4Dd8oUBkHQ/s72-c/ranil-wikramasinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/video_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/video_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy